The AyVin Story

The AyVin Story Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The AyVin Story, Art, piliyandala, Colombo.

25/11/2025
සුදු ??අද හරි ලස්සනයි නේද ???බලන්නකො අහසෙ හැඩ .මට හරි ලෝභයී අනේ 🍂🍁🍁
25/11/2025

සුදු ??අද හරි ලස්සනයි නේද ???
බලන්නකො අහසෙ හැඩ .මට හරි ලෝභයී අනේ 🍂🍁🍁



🧑‍⚕ලස්සනම පාට මොකක්ද ශානි??? 👩‍⚕මට නම් කොළපාට🧑‍⚕ඒ ඇයි??👩‍⚕මේ ලෝකෙම අපිට වැඩිම සැනසීම දෙන්නෙ කොළපාටින් නිසා🧑‍⚕ඒ කිව්වේ ??...
24/11/2025

🧑‍⚕ලස්සනම පාට මොකක්ද ශානි???
👩‍⚕මට නම් කොළපාට
🧑‍⚕ඒ ඇයි??
👩‍⚕මේ ලෝකෙම අපිට වැඩිම සැනසීම දෙන්නෙ කොළපාටින් නිසා
🧑‍⚕ඒ කිව්වේ ??
👩‍⚕මේ ගස්වැල් නැත්තම් මේ ලෝකෙ අසම්පූර්ණයිනේ,ඉතින් කොළ පාට කියන්නෙ ලෝකේම සම්පූර්ණ වෙන පාට 🌱
🧑‍⚕ඔව් ඔයා හරි මාත් ආසම කොළ පාට පිරුණු තැන්වල සැනසීම විඳින්න 🫶

The AyVin Story

මේ ලස්සන දකින්න අපි පින් කරලා ඔව් අපි වාසනාවන්තයෝ ඒත් ඇයි ඒ ලස්සන ඇත්තටම දකින්න වාසනාවක් නැත්තේවාසනාව හැමෝටම එක වගේ ලැබෙ...
23/11/2025

මේ ලස්සන දකින්න අපි පින් කරලා
ඔව් අපි වාසනාවන්තයෝ
ඒත් ඇයි ඒ ලස්සන ඇත්තටම දකින්න වාසනාවක් නැත්තේ
වාසනාව හැමෝටම එක වගේ ලැබෙන්නෙ නැති නිසා


ඒ දවස මට තාමත් මතකයි ඔව් එදා එයා මට ආදරෙයි කියපු දවස 🍁🥀🥹🌹
22/11/2025

ඒ දවස මට තාමත් මතකයි ඔව් එදා එයා මට ආදරෙයි කියපු දවස 🍁🥀🥹🌹


20/11/2025
අහසෙ පාටමුහුදේ පාටලෝකෙම පාටමං ආසම පාට 🌊💦The AyVin Story
20/11/2025

අහසෙ පාට
මුහුදේ පාට
ලෝකෙම පාට
මං ආසම පාට 🌊💦

The AyVin Story


ඔයා ඉන්නවනම් මට මොකුත් ඕනි නෑ💆‍♀මට ඕනි ඔයා විතරමයි 🥹🩷The AyVin Story
19/11/2025

ඔයා ඉන්නවනම් මට මොකුත් ඕනි නෑ💆‍♀
මට ඕනි ඔයා විතරමයි 🥹🩷
The AyVin Story


18/11/2025

ඔයාට මතකද ??ඒ රෑ තමා ලස්සනටම හඳ පෑව්වෙ🌕ඔව් එදා හඳ ,හරිම ලස්සනට මාත් එක්ක හිනා වුණා🌝මං ආසාවෙන් ඒ මොහොත වින්ඳේ...💆‍♀ඒ නිසා...
18/11/2025

ඔයාට මතකද ??
ඒ රෑ තමා ලස්සනටම හඳ පෑව්වෙ🌕
ඔව් එදා හඳ ,හරිම ලස්සනට මාත් එක්ක හිනා වුණා🌝
මං ආසාවෙන් ඒ මොහොත වින්ඳේ...💆‍♀
ඒ නිසා මට ඒ දවස හැමදාටම මතක තියේවි 🧏‍♀
The AyVin Story



පොත් කියන්නෙම සැනසීම ඒ නැවුම් සුවඳ .......අලුතෙන් පිටුවක් පෙරළෙනකොට දැනෙන හැඟීමකහට කෝප්පේ රසත් පරදින්නේ ඒ සුවඳට....ඉර බැ...
18/11/2025

පොත් කියන්නෙම සැනසීම
ඒ නැවුම් සුවඳ .......
අලුතෙන් පිටුවක් පෙරළෙනකොට දැනෙන හැඟීම
කහට කෝප්පේ රසත් පරදින්නේ ඒ සුවඳට....
ඉර බැහැගෙන යන හවස්වරුවල
මං ආස උනේම පොත් වලින් ආපු ඒ සුවඳට 🥹📚



ඒ හවස ............🍁🎋මගෙ ජීවිතෙ මං දැකපු ලස්සනම දවස...🌞ඔව් ..ඒක ඒ තරමටම ලස්සනයි🥀හරියට මට ආශිර්වාද කරන්න වගේ 🌱🌱මුළු අහසම ම...
17/11/2025

ඒ හවස ............🍁🎋
මගෙ ජීවිතෙ මං දැකපු ලස්සනම දවස...🌞
ඔව් ..ඒක ඒ තරමටම ලස්සනයි🥀
හරියට මට ආශිර්වාද කරන්න වගේ 🌱🌱
මුළු අහසම මාත් එක්ක කියලයි මට දැනුණෙ 🌤🌥

The AyVin Story



Address

Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when The AyVin Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category