K-Mart Lanka

K-Mart Lanka �අලුත්ම korean original products ඔබට ගෙන්වා දීමට අපි සුදානම්.ගුණාත්මක හා විශ්වාසනීය සේවාවකින් ��

💜 Have You Tried Ube Purple Latte? 🇰🇷☕කොරියාවට ආවොත් අනිවාර්යයෙන්ම රස බලන්න ඕන පානයක් තමයි Ube Purple Latte.Ube කියන්නේ ...
15/07/2026

💜 Have You Tried Ube Purple Latte? 🇰🇷☕

කොරියාවට ආවොත් අනිවාර්යයෙන්ම රස බලන්න ඕන පානයක් තමයි Ube Purple Latte.

Ube කියන්නේ Philippines රටේ ජනප්‍රිය Purple Yam (දම් අල) වර්ගයකින් සෑදෙන ස්වභාවික අමුද්‍රව්‍යයක්. ඒ නිසාම මේ latte එකට ලස්සන දම් පාටක්, මෘදු creamy texture එකක් සහ හිත ඇදගන්නා මිහිරි රසයක් ලැබෙනවා. 💜

කෝපි වල තියෙන තිත්ත රසයට වඩා වෙනස්, මෘදු සහ සුවඳැති පානයක් හොයන කෙනෙක් නම් මේක ඔබට අනිවාර්යයෙන්ම කැමති වෙයි.

🇰🇷 කොරියාවට එන හැමෝම එක පාරක්වත් Ube Purple Latte එකක් Try කරන්න.

ඒක රසයක් විතරක් නෙවෙයි, මත
කයේ රැඳෙන අලුත් අත්දැකීමක්. ✨
ඔබත් Ube Purple Latte එක බීලා තියෙනවා නම්, ඒ ගැන ඔබේ අදහසත් Comment කරන්න. 💜☕

අයෙත් අලුත් අත්දැකිමක් අරගෙන එන්නම් එතකන් අපගෙ
PAGE ekath ekka දිගටම රෑදි සිටින්න.K-Mart Lanka ❤️❤️❤️

🇰🇷 -Mart Lanka 🇰🇷❤️ කොරියාවේ සිට ඔබ වෙනුවෙන් 100% Original Products!අපගේ K-Mart Lanka page එක Follow කරලා, Shar...
15/07/2026

🇰🇷 -Mart Lanka 🇰🇷

❤️ කොරියාවේ සිට ඔබ වෙනුවෙන් 100% Original Products!

අපගේ K-Mart Lanka page එක Follow කරලා, Share කරලා අපිත් එක්ක එකතු වෙන්න. 🤝

✨ ඉදිරියේදී, 🛍️ Korean Ramen
💄 Korean Cosmetics
🍫 Korean Snacks
🎁 තවත් Original Korean Products රැසක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්!

ඔබගේ Like ❤️ | Follow 👍 | Share 📲 එක අපිට ලොකු ශක්තියක්.
📍K-Mart Lanka – From Korea with Love 🇰🇷❤️

14/07/2026

🇰🇷✨ 100% Original Korean Beauty, Directly from Korea! ✨🇰🇷

ඔබත් සොයන්නේ ඇත්තම Korean Skincare & Beauty Products ද?

K-Mart Lanka අපි, කොරියාවේ සිට සෘජුවම ජනප්‍රියම සහ විශ්වාසනීය රූපලාවන්‍ය නිෂ්පාදන ඔබ වෙත රැගෙන එනවා. 🇰🇷✈️🇱🇰

වෙළඳපොළේ ඇති ව්‍යාජ නිෂ්පාදන ගැන තවදුරටත් කනස්සල්ලක් අවශ්‍ය නැහැ. අපෙන් ඔබට ලැබෙන්නේ 100% Original & Authentic Products පමණි. 💯

🌸 අපෙන් ඔබට,✅ 100% Original Korean Beauty Products✅ Korea සිට සෘජුවම ගෙන්වන නිෂ්පාදන✅ විශ්වාසනීය හා සුහදශීලී සේවාව✅ ඔබට ගැලපෙන නිෂ්පාදන තෝරාගැනීමට සහාය

✨ ලස්සන සමක්, විශ්වාසයෙන් යුත් සේවාවක් සහ ඇත්තම Korean Quality එකක් — මේ සියල්ල එකම තැනින්!

📩 අදම K-Mart Lanka page එක හරහා අපව සම්බන්ධ කර ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

🇰🇷 From Korea with Love. 🤍

🏯🇰🇷 해동 용궁사 (Haedong Yonggungsa) 🙏📍 Busan, South Koreaමුහුදට මුහුණලා පිහිටි කොරියාවේ අතිශය සුන්දර හා පූජනීය බෞද්ධ විහාරස්...
09/07/2026

🏯🇰🇷 해동 용궁사 (Haedong Yonggungsa) 🙏

📍 Busan, South Korea

මුහුදට මුහුණලා පිහිටි කොරියාවේ අතිශය සුන්දර හා පූජනීය බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන Haedong Yonggungsa, ස්වභාවික සුන්දරත්වය සහ ආධ්‍යාත්මික සැනසීම එකට විඳිය හැකි සුවිශේෂී ස්ථානයකි. 🌊🪷

අපිත් මේ අසිරිමත් විහාරස්ථානයට ගොස් හදවතින්ම ලස්සන ප්‍රාර්ථනාවක් කළා. 🙏🤍

🇰🇷 කොරියාවේ තවත් සුන්දර ස්ථාන සහ වටිනා තොරතුරු සමඟ නැවතත් හමුවෙමු!

05/07/2026

Korean Ramen Pre-Orders Now Open

Dear K-Mart Lanka Customers,

We are now accepting pre-orders for Korean ramen.

Orders of 20 packets or more are welcome.

If delivery is required, please notify us at least 14 days in advance.

100% Original Korean RamenDirectly sourced from Korea

Contact us via the K-Mart Lanka page or call 076 626 1793.

Reserve your pre-order today. Thank you.

🍜 Korean Ramen Pre Orders Now Open! 🇰🇷

ආදරණීය K-Mart Lanka පාරිභෝගිකයින්,

අපි දැන් pre orders භාරගන්නවා.✅ Ramen පැකට් 20ක් හෝ ඊට වැඩි Order සඳහා දැන්ම අපව සම්බන්ධ වන්න.

🚚 Delivery අවශ්‍ය නම්, කරුණාකර දින 14ක් කලින් දැනුම් දෙන්න.📌

💯 Original Korean Ramen🇰🇷 Korea වලින්ම ඔබ වෙනුවෙන්

📩 K-Mart Lanka page📞 076 626 1793

ඔබගේ Pre Order එක අදම වෙන් කරගන්න. ස්තූතියි! ❤️

🇰🇷✨ PRE-ORDERS NOW OPEN! ✨සුභ ආරංචියක්! 🎉අපි දැන් South Korea හි සිට ඔබ වෙනුවෙන් Original Korean Products ගෙන එනවා. 🇰🇷❤️...
02/07/2026

🇰🇷✨ PRE-ORDERS NOW OPEN! ✨
සුභ ආරංචියක්! 🎉
අපි දැන් South Korea හි සිට ඔබ වෙනුවෙන් Original Korean Products ගෙන එනවා. 🇰🇷❤️
මේ photo එක අද අපි Korea හි shopping කරන අතරතුර ගත් එකක්. මෙතැන් සිට Korea එකේ තියෙන Trending Cosmetics, Skincare, Ramen සහ තවත් බොහෝ Original Products ඔබට ඇණවුම් කළ හැකියි.
🔥 PRE-ORDER SYSTEM ✅ ඔබට අවශ්‍ය Product එක අපට Inbox කරන්න. ✅ Korea සිට සෘජුවම ඇණවුම් කර ලබා දෙන්නෙමු. ✅ Order එක දින 14ක් ඇතුළත ලබාගත හැකියි.
📩 අදම ඔබගේ PRE-ORDER එක වෙන් කරගන්න!
Kmart Lanka 🇰🇷 Your Trusted Korean Shopping Partner.

✨ K-Mart Lanka ✨🇰🇷 Korean products walata adare karana oyata best place eka!Skincare 💆‍♀️ | Cosmetics 💄 | Quality Korean...
21/04/2026

✨ K-Mart Lanka ✨

🇰🇷 Korean products walata adare karana oyata best place eka!Skincare 💆‍♀️ | Cosmetics 💄 | Quality Korean items 🇰🇷

💖 Authentic products💖 Pre-orders available💖 Trusted service in Sri Lanka 🇱🇰

👉 Ape page eka follow karanna amathaka karanna epa!Latest offers, new arrivals & special deals okkoma first balanna labenawa 😍

📲 Follow us now: K-Mart Lanka📞 Contact: 0766261793

Stay beautiful, stay confident with K-Mart Lanka 💫

🇰🇷 K- mart Lanka | Korean Products Store 🇰🇷Original Korean skincare & lifestyle products direct from Korea! ✨High qualit...
21/04/2026

🇰🇷 K- mart Lanka | Korean Products Store 🇰🇷

Original Korean skincare & lifestyle products direct from Korea! ✨

High quality 💖 | Affordable prices 💯
Face Page & Instagram page dekenma oyaṭa apita connect wenna puluwan 📲

Orders bara gannawa – Pre-orders available! 📦
📞 Contact us: 076 626 1793
💌 DM karala order eka danna
K-Mart Lanka Trust you can feel, Quality you can see ♥️🫠💯

✨ Glow with confidence with @ K-MartLanka ✨Original Korean beauty products 🇰🇷Best quality 💯 | Trusted service 💖ඔයාගේ ski...
18/04/2026

✨ Glow with confidence with @ K-MartLanka ✨
Original Korean beauty products 🇰🇷
Best quality 💯 | Trusted service 💖

ඔයාගේ skin ekata honda dewal thora ganna eka easy karanna api innawa 😍

🎁 Special gifts
🚚 Islandwide delivery
💬 Friendly service
👉 Follow K-Mart Lanka now & stay tuned for amazing offers, tips & giveaways! 💕

💬 Call to Action 076 626 1793
Comment “GLOW” ✨ if you love Korean skincare 😍
Hashtags:
💖

Another happy delivery by K-Mart Lanka💖We successfully delivered BB LAB Collagen to our lovely customer ✨A premium Korea...
18/04/2026

Another happy delivery by K-Mart Lanka💖

We successfully delivered BB LAB Collagen to our lovely customer ✨
A premium Korean product 🇰🇷 for glowing, healthy skin!

🎁 FREE Face Pack included as a special gift with love 💝

Thank you for trusting K-MartLanka 🙏
Your support means everything to us 💕

📩 DM us to place your order
🚚 Islandwide delivery available

WhatsApp Number 076 626 1793

💖

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when K-Mart Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category