Bahumanika

Bahumanika සංගීතයේ විවිධ මානයන් සොයා යන ගමනේ අපි සොයාගත් හරය විදින්නට "බ හු මා නි ක" විශ්වයට......... ඔබත් එන්න.

Refunding Alert ⚠️Bahumanika Live in Concertලංකාව තුල පැවැති ආපදා තත්ත්වය නිසා කල්දැමූ "බහුමානික" Live in Concert - කුලි...
13/12/2025

Refunding Alert ⚠️
Bahumanika Live in Concert

ලංකාව තුල පැවැති ආපදා තත්ත්වය නිසා කල්දැමූ "බහුමානික" Live in Concert - කුලියාපිටිය ප්‍රසංගය ගායන ශිල්පීන්ගේ, සංගීත කණ්ඩායමේ සහ අනෙකුත් සම්පත්දායකයින්ට අදාලව පොදු දිනයක් යොදාගැනීමේ අපහසුතාවය නිසා දින නියමනයක් නොමැතිව කල් යන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

එම හේතුව නිසා Ticket පත් මිලදී ගත් අය සදහා එම Ticket පත් වල මුදල් නැවත ඔවුන්ට ලබා දීමට සංවිධානයක මණ්ඩලය තීරණය කර ඇත.

Refunding Notice:

ඔබ මිලදි ගත් Ticket පත් මිලදී ගැනීමට සම්බන්ධ වූ අය හරහාම ඔබගේ Ticket පත් වල මුදල් ලබා ගැනීමට හැකියාව ඇත.

🔰WUSL Students:
- Sammy +94 71 309 5472
- Ayan +94 77 694 5020

🔰Tickets Outlets:
- Sanjeewa Book Shop
- Vidusara Book Shop

🔰Bahumanika Hot Line:
Chamil +94 77 158 4455

🔰Online Tickets:
- One Ticket +94 76 052 3025

වැඩි විස්තර දැනගැනීම සදහා පහත අංක වලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

- Chamil +94 77 158 4455
- Udith +94 71 998 4455

04/12/2025

For official updates and further information, please contact the numbers below.

👉 Chamila - 077 158 4455
👉 Udith - 071 998 4455

⚠️️
29/11/2025

⚠️️

Postponed ⚠️️

දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය සහ විශේෂයෙන්ම කුලියාපිටිය සහ ඒ අවට ගංවතුර තත්ත්ව සැලකිල්ලට ගෙන, දෙසැම්බර් 6 වයඹ විශ්වවිද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්වීමය සැලසුම් කර තිබුණ "බහුමානික" සංගීත ප්‍රසංගය කල්දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

ඉදිරියේදී ප්‍රසංගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉක්මණින් දැනුම් දෙන්නෙමු. ඔබ මේ වන විට ප්‍රසංග වෙනුවෙන් ලබාගත් ප්‍රවේශ පත්‍රය අවලංගු නොවන අතර එය ඉදිරියේදී ප්‍රසංගය පැවැත්වෙන දිනයකට වලංගු වේ.

හදිසියේ ඔබ ලබාගත් ප්‍රවේශපත්‍රයේ මුදල් ඔබට නැවත ලබාගැනීමට අවශ්‍යනම් එයටද සංවිධානයක මණ්ඩලය අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.

සංගීතයේ නොදුටු මානයන් සොයායන ගමනට, අලුත් දිනයකින් ඉක්මණින් හමුවෙමු. හැමෝම අවධායෙන් පරිස්සමෙන් ඉන්න. ♥️

Considering the sudden disaster situation across the island, especially the flood conditions in Kuliyapitiya and surrounding areas, the organizing committee has decided to postpone the “Bahumanika” musical concert, which was scheduled to be held on December 6 at the Main Auditorium of the Wayamba University.

The new date of the concert will be announced soon. Please note that the tickets you have already purchased for the event will remain valid and will not be canceled—they can still be used on the rescheduled concert date.

If, however, you wish to request a ticket refund due to the unexpected situation, the organizing committee has also made the necessary arrangements to facilitate that process.

Let us meet again very soon, with a brand new date, to continue our journey in exploring the unseen dimensions of music.

Please stay alert and keep yourselves safe.
Take care, everyone. ♥️

Postponed ⚠️️දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය සහ විශේෂයෙන්ම කුලියාපිටිය සහ ඒ අවට  ගංවතුර තත්ත්ව  සැලකිල්ලට ගෙන, දෙසැම...

28/11/2025

රටේ පවතින අහිතකර කාලගුණික තත්ත්වයන් නිසා, සියලුදෙනා අවධානයෙන් සහ පරිස්සමෙන් ඉන්න.
🙁❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bahumanika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category