Ministry of Lies

Ministry of Lies Welcome to MOL
(5)

😂
07/05/2026

😂

🥳
06/05/2026

🥳

😃
04/05/2026

😃

23/04/2026
23/04/2026

රටම ඩිජිටල් කරන්න ආව httpla ඩොලර් මිලියන 2.5 ක් ආණ්ඩුවෙ අකවුන්ට් එකෙන් හික් ගැවෙනකන් දන්නෑ

2015 කාලයේ සිදුවූ බැදුම්කර වංචාව හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා රටට රු. බිලියන 11 අතර අලාභයක් ඇතිවූ බව වාර්තා මගින් ...
18/04/2026

2015 කාලයේ සිදුවූ බැදුම්කර වංචාව හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා රටට රු. බිලියන 11 අතර අලාභයක් ඇතිවූ බව වාර්තා මගින් සඳහන් විය. මෙම සිද්ධියට සම්බන්ධව Perpetual Treasuries Limited ඇතුළු පාර්ශව කිහිපයකට විරුද්ධව නීතිමය හා විමර්ශන ක්‍රියාමාර්ග ගනු ලැබූවා.

විවිධ වාර්තා අනුව බැදුම්කර සිද්ධියෙන් ඇතිවූ අලාභයෙන් සැලකිය යුතු කොටසක්, ඇස්තමේන්තු වශයෙන් බිලියන 5-8 කොටසක් නීතිමය ක්‍රියාමාර්ග හරහා හඳුනාගෙන අත්හිටුවීමට (freeze) හෝ සමහර අලාභ අයකර ගැනීමටත් එම රජයට හැකිවූ බව සඳහන් වේ.

ඒ අතර, නවතම බාල ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තා කර ඇති දත්ත අනුව (shipments මත පදනම්ව පමණක්) රු. බිලියන 7.6 (මිලියන 7,600) පමණ ඍජු අලාභයක් (direct loss) ලෙස සඳහන් වේ. සමහර විශ්ලේෂණ වලින් මෙහි සම්පූර්ණ ආර්ථික බලපෑම රු. බිලියන 25 සිට බොහෝ ඉහළ අගයක් දක්වා යා හැකි බවද ඇස්තමේන්තු කර ඇත. මෙම අලාභය මෙලෙස වැඩි වන්නේ හුදෙක් ගල් අගුරු මිලදී ගැනීමේ අලාභයට පමණක් සීමා නොවී, අඩු ගුණාත්මක ගල් අගුරු නිසා විදුලි උත්පාදන කාර්යක්ෂමතාව පහළ යාම, ඒ හේතුවෙන් අතිරේකව ඩීසල් සහ වෙනත් මිල අධික ඉන්ධන භාවිතා කිරීමට සිදුවීම සහ විදුලි සැපයුමේ අස්ථාවරතාව නිසා කර්මාන්ත හා ආර්ථික ක්‍රියාකාරකම් වලට ඇතිවන පරිණාමීය (cascading) බලපෑම් එකතුවීම නිසාය.

කෙසේ වෙතත් මහ බැංකු බැදුම්කර වංචාවේ මෙන් ගල් අගුරු වංචාවේදී අලාභයන් රජය වෙත අයකරගැනීමක් සිදු කර ගැනීම බොහෝ අපහසු වන අතර හෝ අඩුම වශයෙන් තවමත් සැලකිය යුතු “recovery mechanism” එක කුමක්ද යන්නවත් හදුනාගෙන නොමැත.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ක්‍රියාවලි බොහෝ විට ongoing procurement contracts, international suppliers සහ operational energy losses සමඟ බැඳී තිබීමයි. එබැවින් හඳුනාගත් අලාභය ආපසු අයකර ගැනීම නීතිමය වශයෙන් හා ප්‍රායෝගිකව තවමත් ඉතා සංකීර්ණ තත්ත්වයක පවතී.

ඒ අනුව සැසඳීමක් කළහොත්, මහ බැංකු බැදුම්කර වංචාවෙන් ඇතිවූ අලාභය පද්ධතිමය මට්ටමින් බරපතල වුවද, එහි මුදල් වලින් බොහෝ කොටසක් නීතිමය ක්‍රියාමාර්ග හරහා හඳුනාගෙන freeze කර ගැනීමට හැකිවිය. නමුත් ගල් අගුරු වංචාවේදී එවැනි අලාභය recovery කරගැනීමක් සිදුකරගැනීමේ හැකියවක් තවමත් දක්නට නොමැති අතර, කෙටි කාලීනව එය අහිංසක ජනතාවගේ විදුලි බිල, උද්ධමනය සහ ජීවන වියදම හරහාත්, දැඩි දිගුකාලීන බලපෑමක් රටේ ආර්ථිකයට එල්ලකරනු ඇත.

- පච අමාත්‍යාංශය (18.04.2026)

ඉතිහාසය ලියනකොට හරියට ලියපල්ලා අස්වුනා නෙවෙයි කයි ආණ්ඩුව බේරගන්න අස්වෙන්න වුනා කියලා
17/04/2026

ඉතිහාසය ලියනකොට හරියට ලියපල්ලා අස්වුනා නෙවෙයි කයි ආණ්ඩුව බේරගන්න අස්වෙන්න වුනා කියලා

17/04/2026

අපිට නම් HSBC ලොක්කට වඩා ආණ්ඩුව විශ්වාසයි... බොරුවක් කියලම නෑනෙ මෙතුවක් කාලෙකට ❤️

16/04/2026

පචයාට ලපය තැබීම? 😂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ministry of Lies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category