M oo m e n t s

M oo m e n t s Live In The Moment 😊

04/11/2025

M oo m e n t s

30/10/2025

මතකද හැන්දෑවෙ අපි දෙන්නා......

M oo m e n t s

16/10/2025

කාලය...
කාලය කියලා කියන්නෙ කෙනෙකුට අපි දෙන වටිනා ත්‍යාගයක්...🌼

M oo m e n t s

16/10/2025

"ප්‍රේමය බිඳුණු පසුව දැනෙන තනිකම
මුලදි
මාරාන්තිකයි
පසුව
සාමකාමීයි !" ☁️

- සළා වැටුම් | ආරාධනා ඒකනායක

M oo m e n t s

12/10/2025

මට ආයේ ඕනා නුඹ ගාවා ඉන්නෝනා...🌼

M oo m e n t s

12/10/2025

සමහර රාත්‍රීන් තිබුණා වැස්සකින් බරවුන අහස දිහා කඳුලින් බරවුන ඇස්වලින් බලාන හිටපු..🌼

M oo m e n t s

09/10/2025

මේ සංකාවේ ලොකේ මා අවුලෝනා..
මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා...

M oo m e n t s

08/10/2025

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට..
මගෙ සතුට සොයමි නුඹ ගාව..
සැනසුම පතමි නුඹට හැමදාම..
සඳ නුඹට දුක නොහිතුනාට... 🌼

M oo m e n t s

08/10/2025

තව රිදුමන් නොම දෙන්න දුර යනවානම් යන්න...... 🥹

M oo m e n t s

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when M oo m e n t s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category