AK Music Studio

AK Music Studio Welcome to AK Music Studio, where every Music Note is crafting for your Soul !

AK MUSIC STUDIO is a Music Studio based in Sri Lanka, founded by the Popular Sri Lankan Singer "AMILA KAVINDA"

08/03/2026

මුලාවේ | Mulawe!🤍

Vocal - Pathum Salinda
Music arrangement & Mixmasterd - AK Music Studio

All right reserved.

03/03/2026

" මතකයී | Mathakai "

Female Cover Version🫰🏻♥️

Vocal - Hansi Shalika
Music Rearranged - Amila Kavinda
Mix Mastered - AK Music Studio

All Right Reserved!

26/02/2026

Hey...!! HE IS BACK 🔥 Pathum Salinda 🧑🏻‍🎤
එයා දැන් ලොකු කොල්ලෙක්!
New Music Arrangement by - Amila Kavinda
Mix Mastered - AK Music Studio
Credit goes to Nipuna Pathirana

Special Thanks For Shane Zing boss!

All Rights Reserved.

07/02/2026

Sunraha Hena!♥️ (Ashuq 2)

Vocal - Kwr Nemika
New Music Arrangement - Ak Music Studio

Tele : 072 600 7333
All Rights Reserved

06/01/2026

කොල්ලෙක් ගේ ජීවිතේ අඳුරුම සහ මූසලම දවස!💔

මේ තිවංකගේ තාත්තා ජීවතුන් අතර සිටියදී තිවංකගෙන් අයද සිටි ඉල්ලීමක්,

" පුතේ තාත්තා මැරෙන්න කලින් තාත්තා ගැන සින්දුවක් අහන්න ආසයී උඹෙන් "

Nelson ගේ තාත්තා ගැන සින්දුවක් තියනවා ඒක කියපන්
"මගේ පුතා රජා කියා " SunFlower ගායක Nelson Vaas ආදරණීය කලාකරුවාගේ ශෝක ජනක ගීතය මියැදුනු දවසේම Record කර අවසාන දවසේ ඔහුට ගෞරව දක්වන්න ට තීරණය කලා.

මේ තියන Original Video එකේ Background එකෙන් ලොකු Speaker දෙකකින් මේ Cover එක Play වෙනවා, ඔයාලට අහන්න පහසු වෙන්න මේ Original Audio එක ඇතුලත් කලා.

මගේ Studio එක ඇතුලේ මගේ අත් දෙක සහා පපුව වේගයෙන් ගැහුනු , ඉතාමත් කම්පාවෙන් Record කරපු පළමු සහ අවසාන Cover එක මෙය වේ!

මම හිතන්නේ නෑ කොල්ලෙක් ට පුළුවන් කියලා තමන්ගේ තාත්තා නැති වුන දවසෙම තාත්තා වෙනුවෙන් 'තාත්තා' ගැන සින්දුවක් අඬන්නේ නැතුව Record කරන්න.නමුත් වරින් වර වචනින් වචනය අඬමින් හෝ ඔහු ඒක කලා🙏🏻

සුබ ගමන් තාත්තා!
මතු භවයක අනිවාර්යෙන්ම හමුවෙයී අපි!🙏🏻🏳️

04/01/2026

Rap Mashup 🔥 Full video On YouTube!

Sandaru Nathisha | Ak Music Studio | 2026

New Music Arrangement by Amila Kavinda
Mix Mastered - Ak Music Studio
Director,DOP - Kavindu Ranasinghe
Post Production - Kravy Studio
Production Manager - Gaveen Ranasinghe

All Right Reserved©️

🙏🏻♥️
31/12/2025

🙏🏻♥️

26/12/2025

Dill hai ke manta Nahin!♥️

Cover Vocal - Steve Angelo
New Music Arrangement - AK Music Studio
Mix Mastered - AK Music Studio

All Rights Reserved©️

23/12/2025

" එකා ලෙසින් " 🙌🏻🇱🇰 OUT NOW !!

Link 1st Comment 👇🏻

Artists - Amila Kavinda | Hansi Shalika | Vishwa Prabath
Lyrics - Gayeshika Kumuduni
Melody & Music - Amila Kavinda
Mix mastered - Vishwa Prabath
Live Guitars - Nimesh Kumara

" එකා ලෙසින් " 🙌🏻🇱🇰Artists - Amila Kavinda | Hansi Shalika | Vishwa PrabathLyrics - Gayeshika KumuduniMelody & Music - A...
23/12/2025

" එකා ලෙසින් " 🙌🏻🇱🇰

Artists - Amila Kavinda | Hansi Shalika | Vishwa Prabath
Lyrics - Gayeshika Kumuduni
Melody & Music - Amila Kavinda
Mix mastered - Vishwa Prabath
Live Guitars - Nimesh Kumara

Vocals - Amila Kavinda | Hansi Shalika | Vishwa PrabathLyrics - Gayeshika KumuduniMusic & Melody - Amila KavindaMix mastered - Vishwa PrabathLive Guitars - N...

හෙට සවස 05:00 ට AK Music Studio YT Chanel එකෙන් බලන්න පුලුවන් ඔයාලට!සති දෙකක් වගේ කාලයකින් අමතක වී ගිය ඒ දරණු දවස් කීපය ...
22/12/2025

හෙට සවස 05:00 ට

AK Music Studio YT Chanel එකෙන් බලන්න පුලුවන් ඔයාලට!

සති දෙකක් වගේ කාලයකින් අමතක වී ගිය ඒ දරණු දවස් කීපය ගැන යලි මතක ආවර්ජනය කීරීමක් සහ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතු කම ගැන අගය කිරීමක්!🇱🇰

17/12/2025

මේ වගේ Raggae Cover එකක් කරගන්න කැමතිද ?

Call එකක් දෙන්න music Studio එකට!😎

Contact : 0726007333

Address

Colombo

Opening Hours

Monday 06:00 - 00:00
Tuesday 06:00 - 00:00
Wednesday 06:00 - 00:00
Thursday 06:00 - 00:00
Friday 06:00 - 00:00
Saturday 06:00 - 00:00
Sunday 06:00 - 00:00

Alerts

Be the first to know and let us send you an email when AK Music Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share