18/05/2026
💥ලංකාවේ ලොකුම BOLLYWOOD Dance Competition එක💥
🔥 BREAKOUT: The Dance Clash 2026 🔥
✨BOLLYWOOD DANCE කරන ඔයාලට ඒකල, යුගල හෝ කණ්ඩායම් වශයෙන් talent එක පෙන්නලා ජයග්‍රහණය කරන්න හොඳම අවස්ථාව 💥
✅ තරඟ වැදීම සඳහා කැමති ඕනෑම නර්තන ශෛලියක් භාවිතා කල හැක (Indian classical/ Bollywood Cinematic/ Bollyhop/ Any western dance style)
✅ නමුත් මේ සඳහා භාවිතා කල යුත්තේ ඉන්දියානු සංගීතය (Indian music) පමණි.
✅ එක් අයෙකුට ඕනෑම තරඟ ප්‍රමාණයක් සඳහා සහභාගී විය හැක. ✨
📅 May 24, 2026
📍 Royal MAS Arena, Colombo
✨BOLLYWOOD Category -
▪️ Solo (ඒකල)
Under 8 (අවුරුදු 8 න් පහල)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 1 තප්පර 30 කි.
▪️ Duo (ද්විත්ව)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 2 කි.
▪️ Group (කණ්ඩායම්- Dancers අවම 5 - උපරිම 25)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 2 තත්පර 30 කි.
💥 ලංකාවේ ප්‍රවීණතම Western dance instructors ලා එක්වුණු professional judge panel එකක් 🔥
🚀 Registration now OPEN
💥 Limited slots
📞 Contact / WhatsApp:
👉 077 440 5200 (Nadeesh)
👉 074 357 1166 (Sanji)
👉 071 742 5007 (Dayana)
Competition එකක් විතරක් නෙවෙයි… මේක real dance experience එකක්! 🥰
ඔයාගේ skill එක next level එකට ගන්න,
BREAKOUT වෙලා stage එක capture කරන්න! 💯
👉💵 එක් තරඟකරුවෙකු සඳහා ලියාපදිංචි ගාස්තුව -
Solo - Rs.2,500/-
Duo - Rs.2,000/- එක් අයෙකුට
Group - Rs.1,500/- එක් අයෙකුට
👉💵නරඹන්නන් සඳහා අය කිරීම Rs.500/- පමණි.