Royal College Sinhala Drama Society

Royal College Sinhala Drama Society Sinhala Drama Society Of Royal College
Colombo 07 The Royal College Sinhala Drama Society was first established in 1998 adding more glamour to college.

Since then has been working hand in hand with the other organizational bodies within the college while extending maximum support in almost all the college functions. At the inception though there were only a few members. It expanded in numbers and became more prominent among clubs and societies with the introduction of Inter House Drama competitions. Royalists became pioneers in the history of Sri

Lankan schools Drama after 2007, when “Abhina” Drama competitions were held for the first time. The credit goes to Royal College for enabling school level dramatists to bloom in this field. Another very important project of the Drama Society is the Annual Inter House Drama Competitions held in all 3 languages with the participation of many Students. Apart from that the “Harasara Pranama” Drama Awarding Ceremony, SAGA, Workshops and other items at various school functions take lead in activities done by the club.

The Royal College Sinhala Drama Society was awarded a "B Grade" for the year 2024 at the Clubs & Societies Felicitation ...
10/02/2025

The Royal College Sinhala Drama Society was awarded a "B Grade" for the year 2024 at the Clubs & Societies Felicitation Ceremony. Along with the great achievement, the project "Cinerama'24" was awarded as the Best Digital Project as well as "Bhawa'24" being nominated for the Best Educator award.

The Executive Board for the year 2024

- Chairman - Sandil Minlaka
- Secretary - Danupa Rathnayaka
- Treasurer - Adeeth Wijerathna
- Assistant Chairman - Pansilu Kavirathna
- Assistant Secretary - Gayanuka Amarasinghe
- Assistant Treasurer - Udith Vidusara
- Event Coordinator - Chamathka Fonseka
- Chief Organizer - Gavesh Vindusara
- Student Coordinator - Arunaloka Dahampath
- IT Coordinator - Theekshana Fernando

This award wouldn't have been possible if not for the members and the senior committee of RCSDS. Thank you all!

RCSDS'24

Lights. Camera. Triumph!Cinerama '24, organized by the Sinhala Drama Society of Royal College, was awarded the Best digi...
04/02/2025

Lights. Camera. Triumph!

Cinerama '24, organized by the Sinhala Drama Society of Royal College, was awarded the Best digital project award at the Clubs & Societies Felicitation Ceremony! This remarkable achievement was made possible by the passion and commitment of our team and the invaluable support of our well-wishers. Thank you for being a part of this journey!


නැවුම් ආරම්භයක් සනිටුහන් කරමින් ලැබුවාවූ 2025 නව වසර, සාමය සතුට පිරි, සිහින කරලියට පැමිණෙන, සෞභාග්‍යමත්සුභ නව වසරක් වේවා...
01/01/2025

නැවුම් ආරම්භයක් සනිටුහන් කරමින් ලැබුවාවූ 2025 නව වසර, සාමය සතුට පිරි, සිහින කරලියට පැමිණෙන, සෞභාග්‍යමත්

සුභ නව වසරක් වේවා!


#2025

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය විසින් සංවිධාන කළ,පරිත්‍යාග වැඩසටහන සහ නාට්‍ය පුහුණු වැඩමුළුව කරළිය'24සාර්ථකව...
16/12/2024

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය විසින් සංවිධාන කළ,

පරිත්‍යාග වැඩසටහන සහ නාට්‍ය පුහුණු වැඩමුළුව

කරළිය'24

සාර්ථකව නිම කරන ලදී...

Albums out at,

RCPS
https://www.facebook.com/share/p/19btscULVR/


නටක ලොව පරතෙර සොයනුවස්~රඟ තතු'24 --ජෝ අබේවික්‍රම --දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම (උපත 1927 ජුනි 22 - විපත...
12/12/2024

නටක ලොව පරතෙර සොයනුවස්~
රඟ තතු'24

--ජෝ අබේවික්‍රම --

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම (උපත 1927 ජුනි 22 - විපත 2011 සැප්තැම්බර් 21), හෙවත් ජෝ අබේවික්‍රම, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. 1950 දශකයේ මුල් භාගයේ විකට නළුවෙකු ලෙස මුලදී ප්‍රසිද්ධියට පත් වූ අබේවික්‍රම, විචාරක පැසසුමට ලක් වූ සම්මානනීය නාට්‍ය රංගනයන් කිහිපයක් සමඟින් සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපට නළුවෙකු බවට පත්විය. ඔහු සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මාන 18ක් දිනාගෙන ඇත. අබේවික්‍රම 1999 දී පුර හඳ කළුවර චිත්‍රපටයේ ශෝකයට පත් පියෙකුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම ආසියානු නළුවාට හිමි රිදී තිර සම්මානය දිනා ගත්තේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද බැද්දේගම චිත්‍රපටයේ ඔහු "සිලිඳු" ලෙස විචාරක පැසසුමට ලක්වූ චරිතයක් නිරූපණය කළේය. 1982 දී එම චරිතය ඔහුට හොඳම නළුවා ලෙස තවත් සරසවිය සම්මානයක් ලබා දුන්නේය. ඔහුගේ දෑස නිසා චිත්‍රපටයේ "නිරුදක" චරිතය ද විචාරක පැසසුමට ලක් වේ.



නටක ලොව පරතෙර සොයනුවස්~රඟ තතු'24 --ජැක්සන් ඇන්තනී --කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8 - 2023 ඔක්තොම...
10/12/2024

නටක ලොව පරතෙර සොයනුවස්~
රඟ තතු'24

--ජැක්සන් ඇන්තනී --

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8 - 2023 ඔක්තොමිබර් 9) හෙවත් සකළ කලා සක්විති ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිටි සිංහල කලාකරුවෙකි. ඔහු සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් විය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය. ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලක්ෂන පෙන්වා ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමි විය. පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර එය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ අධ්‍යක්ෂණය අබා, ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය.


නටක ලොව පරතෙර සොයනුවස්~රඟ තතු'24 --හෙන්රි ජයසේන --කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙ...
08/12/2024

නටක ලොව පරතෙර සොයනුවස්~
රඟ තතු'24

--හෙන්රි ජයසේන --

කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදක‍යෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන ය.

හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ මනමාලයෝ - පරිවර්තන (1953), වැදගත්කම - පරිවර්තන(1954), ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955), පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959), ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962). මෙතුමා විසින් පරිවර්තනය කරන ලද බ්‍රටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද කොකේසියන් චෝල්ක් සර්කල්" නම් නාට්‍ය හුණුවටයේ කතාව නමින් මෙරට ඉතා ප්‍රසිද්ධියක් ලැබීය.

"When we are onstage, we are in the here and now."                                             - Constantin Stanislavsky...
06/12/2024

"When we are onstage, we are in the here and now."
- Constantin Stanislavsky -

Join us on a journey of discovering theater and magic!
Dramafest’24
Register now!
https://forms.gle/VSMRqyU7Lkfg27av6


We are thrilled to announce that “Sahurda”, the collaborative short film project by the Sinhala Drama Society of Royal C...
05/12/2024

We are thrilled to announce that “Sahurda”, the collaborative short film project by the Sinhala Drama Society of Royal College and the Sinhala Literary and Drama Society of Bishop’s College has been officially selected for the 14th Agenda 14 Short Film Festival.



"මෙලොව කිසිවෙකු පරිත්‍යාගය තුළින් දිළින්දෙකු නොවන්නේ කෙසේද යත් දහසක් රන් කළන් වලටත් වඩා කුඩා කාරුණික දීමනාවක් අග්‍ර වන බ...
18/11/2024

"මෙලොව කිසිවෙකු පරිත්‍යාගය තුළින් දිළින්දෙකු නොවන්නේ කෙසේද යත් දහසක් රන් කළන් වලටත් වඩා කුඩා කාරුණික දීමනාවක් අග්‍ර වන බැවිනි."

රාජකීය විද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය විසින් දුෂ්කර පාසලක නාට්‍ය හා රංගකලාව විෂයය නඟා සිටුවීමෙහි ලා සංවිධානය කරනු ලබන පරිත්‍යාග වැඩසටහන සහ නාට්‍ය පුහුණු වැඩමුළුව,

කරළිය'24

_තව දින 2යි.._


"අළුත් පරම්පරාවේ රංගනය හා අධ්‍යක්ෂණය, නව මාවතක් හැඩගැස්වීමට!භාව'24 අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාවේ,රංග කලා හා අධ්‍යක්ෂණ කුසල...
18/11/2024

"අළුත් පරම්පරාවේ රංගනය හා අධ්‍යක්ෂණය, නව මාවතක් හැඩගැස්වීමට!

භාව'24 අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාවේ,

රංග කලා හා අධ්‍යක්ෂණ කුසලතා දියුණු කර, රංගන ක්ෂේමයේ නව මාවතවලට පිවිසෙන්න!

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණ හා අංගරචනය:

නව දෘෂ්ටිකෝණය, නව මාවත!

තව දින 4යි...

සියල්ලටම ප්‍රථම පාරම්පරික සම්ප්‍රදායන් රැක ගනිමින් අලුත් ශානරයන් සොයා යන රාජකීය විද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය විසින් සං...
18/11/2024

සියල්ලටම ප්‍රථම පාරම්පරික සම්ප්‍රදායන් රැක ගනිමින් අලුත් ශානරයන් සොයා යන රාජකීය විද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන භාව'24 අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාවේ,

වීදී නාට්‍ය වැඩමුළුවට

_තව දින 1 යි._

දැන්ම ලියාපදිංචි වන්න!!

https://forms.gle/vSjhcC52RgpBWDpY8

ළගදීම..!



Address

Royal College, Colombo 07
Colombo

Telephone

+94711368017

Website

Alerts

Be the first to know and let us send you an email when Royal College Sinhala Drama Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Royal College Sinhala Drama Society:

Share