Resin Art Shop Sri Lanka

Resin Art Shop Sri Lanka 💐විරල කලාවක
ආශ්චර්යය

WONDER
OF
RARE ART💐
(1)

Gm  ,දරුවනේ
09/10/2026

Gm ,දරුවනේ

01/10/2026
29/09/2026

ස්ටීකර් කමන්ට් ටිකක් දෙනවද රීච් බැහැලා

27/09/2026


❤️👉 විසිතුරු රෙසින් නිර්මාණ සහ අනුරූ නිර්මාණ ජිප්සන් බදුන් නිර්මාණ එක්දින වැඩමුළුව👈
2026 ඔක්තෝබර් මස 04 වන ඉරිදා පෙ.ව . 9.30 සිට ප . ව 4.30 දක්වා පොලොන්නරුව සත්මා උසස් අධ්‍යාපන ආයතනයේදි
( රෝහල් හංදියේ )
.
🚩වැඩමුළුවට සහභාගි වන සැමටම

👉රෙසින් වර්ග හදුන්වා දිම,
👉 ආරක්ෂක ක්‍රමවෙද,
👉නිවැරදි අනුපාතයට මැනීම සහ මිශ්‍ර කිරීම,
👉නිවැරදිව වර්ණ සංයෝජනය ,
👉 Earrings
👉key tags
👉 pendant
👉 Saree botches
👉 Hairpins
👉 UV Resin Art
👉 ව්‍යාපාරික උපක්‍රම හා තාක්ෂණික දැනුම
👉 රෙසින් නිර්මාණ සදහා අවශ්‍ය උපකරණ ලබාගත හැකි ස්ථාන
👉 නිවැරදිව ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම
👑️ජීවිත කාලයටම නොමිලේ උපදෙස් ලබා ගත හැක.
🌺වයස් භේදයක් නැත
🌺ස්ත්‍රී පුරුෂ භේදයක් නැත
🌺මූලික දැනීමක් අවශ්‍ය නැත

👉 අයකිරීම රුපියල් 5000/= පමණයි
🚩 වැඩමුළුවට සහභාගි වන සැමටම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය උපකරණ නොමිලේ
💐 තනි තනිව පංති කාමරය තුලම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ....
💐 එදිනම සහතික පත්‍රයක් ....

🟣 0772892915 අමතා හෝ whatsapp පණිවිඩයක් යොමු කර ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

26/09/2026

හපුතලේ බොරලන්ද රත්කරව්ව පැත්තෙ කව්ද ඉන්නේ මගේ i phone එක අරගෙන ගිය කෙනා හොයා ගන්න උදව් ඕන..
බොක්කෙ ඇල්ලෙ

26/09/2026
24/09/2026

ජිප්සන් බදුන් නිර්මාණය මම Live ඇවිත් නොමිලේ කියල දෙන්නම් වැස්ස දවස්වල ගෙදරටවෙලා ජීවිතය දිනන්න

21/09/2026

මාසයක් ඇතුලත දෙන්නම් කියලා ලක්ෂ එකයි හතලිහක් ගත්ත එකාගෙ photo එකක් දාන්න හිතයි

මගේ. ජිවිතේ  ඉන්නම ඕන කාලෙදියි  මාව  දාල ගියේ
20/09/2026

මගේ. ජිවිතේ ඉන්නම ඕන කාලෙදියි මාව දාල ගියේ

Address

Colombo
01100

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 17:00

Telephone

+94772892915

Alerts

Be the first to know and let us send you an email when Resin Art Shop Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Resin Art Shop Sri Lanka:

Shortcuts

Share