23/04/2026
මම දැක්කා ලංකාවේ ගොඩක් data මේ dark web එකේ sell කරන්න දාලා තියෙනවා. මේ අපේ කොච්චර වැදගත් information ද මේ sell කරන්නේ. මේ Gov වල නම් security පිටරටක දැනට අවුරුදු 10කට කලින් තිබ්බ security එකටවත් සමාන කරන්න බෑ. වැඩේ කියන්නේ Government Sector එකේ ඉන්නෙත් සුපිරිම වැඩ්ඩොනේ 😌
මාත් එක්ක තරහා වෙන්න එපා. හදාගන්නනේ බනින්නේ. 😍
මේ information පාවිච්චි කරලා අපිටමයි අන්තිමට cyberattacks කරන්නේ. අපේ privacy එකට ගිය කලක්.
ORGANIZATION - Postgraduate Institute of Agriculture University of Peradeniya
DATABASE NAME - mis databse
ATTACKER INFO - Master
එල එහෙනම් සල්ලි තියෙන කෙනෙක් ගන්න DB එක 🥴