AI Art

AI Art 🚀 Welcome to the Future of Digital Creativity! This channel is a premium showcase where cutting-edge Artificial Intelligence meets boundless human imagination.

Here, we transform abstract ideas into breathtaking visual realities, spanning across diverse

02/07/2026

ඊයේ රෑ සෙට් වෙලා අද උදේ අමාරුවෙන් වැඩට/පන්තියට යන මම...
😹 මොනවා වුණත් මේ පූසගේ කතාව නම් සහතික ඇත්ත. කවුද මේ වගේ බස් එකේ පිටිපස්සේ සීට් එකේ නිදාගෙන ගිහින් තියෙන්නේ? මේ වගේ වෙන යාලුවෙක්ව මෙන්ෂන් (Mention) කරමු බලන්න! 🙋‍♂️🙋‍♀️

#පූසා #බස්එකේ

30/06/2026

👇 මේ සටන ගැන ඔයාලගේ අදහස මොකක්ද? කවුරු දිනයි කියලද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න!

Methanin passe mokada wenne?
30/06/2026

Methanin passe mokada wenne?

30/06/2026

සත්තු 4 දෙනාගෙ ඔම්බි සෙල්ලම! 🃏🐾😂

​මොකද හිතන්නේ පූසෙක්, බල්ලෙක්, මීයෙක් සහ හාවෙක් එකතුවෙලා කාඩ් කුට්ටමක් අරන් ඔම්බියක් ගැහුවොත්? 😅 මේ 3D Cartoon style එකට නිර්මාණය කරපු අපේ අලුත්ම AI විහිළු වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඒ වගේ සුපිරි ආතල් එකක්!

​හාවා ගේම ඉල්ලලා "තුරුම්බු කියාහන් මීයෝ" කියද්දි, මීයා දෙන උත්තරේ තමයි පට්ටම... "රතුපාට කිරිඉබ්බා කටේ!" 🤣 ඒ මදිවට හිනාවෙලා අන්තිමට අහනවා "ඇයි වැරදිද?" කියලත්.

​Realistic විදිහට 3D තාක්ෂණයෙන් හදපු මේ වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස මොකක්ද? යාලුවන්වත් මෙන්ෂන් කරලා හිනාවෙන්න ශෙයාර් කරන්න! 👇

29/06/2026

පෝය දවසේ කැරට් දන්සැලට ආපු අමුත්තා! 🦁🥕
​AI කලාවෙන් හැඩවුණු අපේ අලුත්ම 3D Cartoon නිර්මාණය මෙන්න! ඉබ්බයි හාවයි කැරට් දන්සැලේ පෝලිමේ ඉද්දි, මෙන්න එනවා සිංහයෙක්. හාවා හිතුවේ සිංහයා මස් විතරක් කනවා කියලයි. ඒත් අපේ සිංහයා කියන කතාව අහලා බලන්නකෝ!

​"අද පොසොන් පෝය... මස් මාංශ කන්නේ නෑ... අපිත් Vegetarian!" 😅

සතුන්ගේ ඉරියව් සහ හැඟීම් කොතරම් තාත්විකද කියලා වීඩියෝව බලලම තීරණය කරන්න.
​මේ වගේ තවත් ලස්සන, විනෝදාත්මක AI නිර්මාණ බලන්න අපේ Page එකත් එක්ක දිගටම රැඳී ඉන්න. Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න! වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහළින් Comment කරන්න අමතක කරන්න එපා! 👇

මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කර, බුදුදහමේ ශාන්තිය අපට දායාද කළ මේ උතුම් පොසොන් දිනයේ, ඔබගේත් පවුලේ සැමගේත් සිත් සත...
29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කර, බුදුදහමේ ශාන්තිය අපට දායාද කළ මේ උතුම් පොසොන් දිනයේ, ඔබගේත් පවුලේ සැමගේත් සිත් සතන් තුළ මෙත් කරුණාව සහ ශාන්තිය උදාවේවා! 🌕🪷

සැමට පින්බර පොසොන් පුර පසළොස්වක පෝය දිනයක් වේවා! ✨

28/06/2026

🛵💨 මේ පාර දන්සැල් වඳින්න හාවයි ඉබ්බයි ලෑස්තියි! 😂
​ඔන්න යාළුවනේ, කාලෙකට පස්සේ හාවයි ඉබ්බයි රේස් යන එක පැත්තක තියලා, ස්කූටරේ නැගලා දන්සැල් හොයාගෙන යන්නයි හදන්නේ. හැබැයි කොහෙද හොඳම දන්සැල් තියෙන්නේ කියලා මෙයාලට හොයාගන්න අමාරු වෙලා තියෙනවා. 🤷‍♂️
​ඔයාලා දන්න, හෙට තියෙන සුපිරිම දන්සැල් ටික (බත්, අයිස්ක්‍රීම්, නූඩ්ල්ස්, කෝපි, සව් ඕනෙම දෙයක්) පහළින් කමෙන්ට් කරගෙන යමුද? 👇
​මෙයාලට පාර වරදින්නේ නැති වෙන්න, යාලුවන්ටත් බලන්න ශෙයා (Share) පාරකුත් දාමු!

27/06/2026

"සදාකාලික හතුරොත් යාළුවෝ වෙන තැනක්! 🐱🤝🐭
​බළලෙකුයි මීයෙකුයි එකට වාඩි වෙලා, Full Suit ඇඳගෙන බියර් එකක් බොන ගමන් කතා කරන මේ අපූරු 3D Cinematic නිර්මාණය බලන්න. 'බළලුන් මීයන් අල්ලනවා' කියන කතාව මේ ගොල්ලොන්ට අදාළම නෑ වගේ! 🍻✨
​AI තාක්ෂණය හරහා ගොඩනැගුණු මේ තාත්වික (Realistic) සහ කාටූන් ශෛලියේ මුසුව ගැන ඔයාලගේ අදහස මොකක්ද? Comment එකක් දාන්න! 👇
​ "

Big shout out to my newest top fans! 💎 Nishan Dammika KumarageDrop a comment to welcome them to our community,  fans
27/06/2026

Big shout out to my newest top fans! 💎 Nishan Dammika Kumarage

Drop a comment to welcome them to our community, fans

26/06/2026

Me koheda yanne? 😂 🐢🐰🏍️🦊

Address

Sri Lanka
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AI Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share