27/07/2026
රිවර්ස්ටන් චිත්රපටයට රංගන දායකත්වය දෙමින්, 2026 මැලේසියානු ජාත්යන්තර චිත්රපට උළෙලේදී, ශ්රී ලාංකික සිනමාව ලොව දසත ඔසවා තබමින් අප රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් ප්රවීන රංගන ශිල්පී මහේන්ද්ර පෙරේරා හා ප්රවීන රංගන ශිල්පී ප්රියන්ත සිරිකුමාර කලා ශිල්පීන්ට අපගේ සුභ පැතුම්!
MIFFest රිවර්ස්ටන් - Riverstone Movie
🎭 හොඳම නළුවා - රිවර්ස්ටන් චිත්රපටය
ප්රවීන රංගන ශිල්පී මහේන්ද්ර පෙරේරා Mahendra Perera
🎭 හොඳම සහය නළුවා - රිවර්ස්ටන් චිත්රපටය
ප්රවීන රංගන ශිල්පී ප්රියන්ත සිරිකුමාර Priyantha Sirikumara
Silver Screen සංගමයේ සුභ පැතුම්! Sanoja Bibile