VIBES OF MARKETING

VIBES OF MARKETING -The biggest outdoor entertaining experience organized by a single department in the Sri Lankan university arena.-

29/05/2024

යුග යුග පසුකරන කලාකාමී හදවත්♥️

ගායන, නර්තන, රංගන හැකියාවන්ගෙන් වේදිකා ගත කරන✨

වෙනස්ම Vibe එකක් ළඟදීම...🫶🏻





තෙරක් නොපෙනෙන සසර ගමනේ,සියලු කෙලෙසුන් නිවී සැනහී,අසා ඒ දම් දෙසූ පිවිතුරුමිදෙනු ලෝ සතුනේ,උතුම් තෙමඟුල සිහිකරනු වස්වෙසක් ප...
22/05/2024

තෙරක් නොපෙනෙන සසර ගමනේ,
සියලු කෙලෙසුන් නිවී සැනහී,
අසා ඒ දම් දෙසූ පිවිතුරු
මිදෙනු ලෝ සතුනේ,
උතුම් තෙමඟුල සිහිකරනු වස්
වෙසක් පුන් පොහොයේ,
තබා මුදුනත් සදා නමදිමු
තිලොව බුදු සමිදේ..! 🙏🏻

වෙසක් සිරියෙන් ලොවම නැහැවෙන,
දහම් සිසිලෙන් නිවී සැනහෙන,

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !🪷





06/05/2024

යුග යුග සුගැයෙන
ගී මියැසියක මධුර රාත්‍රිය
ළඟදීම....🎼





04/05/2024

🔄

අනුමාන කිරීමේ වාසනාව හිස පැළදි,අවුරුදු vibes ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ ජයග්‍රාහකයා වන නදුන් සත්සර සොයුරාට අපගේ උණුසුම...
27/04/2024

අනුමාන කිරීමේ වාසනාව හිස පැළදි,

අවුරුදු vibes ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ ජයග්‍රාහකයා වන නදුන් සත්සර සොයුරාට අපගේ උණුසුම් සුබපැතුම් ✨❤️

අවුරුදු vibes online අවුරුදු ක්‍රීඩා හා සම්බන්ධ වූ ඔබ සැමට ස්තූතියි ❤️






වාසනාව දෝරෙ ගලන මේ බක් මාසේ අවුරුදු Vibes වාසනා මුට්ටියේ ජයග්‍රාහිකාව,💞උමායා හිරිමුතුගොඩ සොයුරියට අපගේ උණුසුම් සුබපැතුම්...
24/04/2024

වාසනාව දෝරෙ ගලන මේ බක් මාසේ
අවුරුදු Vibes වාසනා මුට්ටියේ ජයග්‍රාහිකාව,💞

උමායා හිරිමුතුගොඩ සොයුරියට අපගේ උණුසුම් සුබපැතුම්...👏🏻

අවුරුදු Vibes Online අවුරුදු ක්‍රීඩා සමග එක් වූ ඔබ සැමට ස්තූතියි.🫶🏻






"VIBES අවුරුදු කුමරිය with Janet" ලෙස වැඩිම මනාප ලබාගත් ඔබටත්, ඒ සඳහා ඉදිරිපත් වූ සහ සහයෝගය දැක්වූ ඔබ සියළු දෙනාටත් VIBE...
23/04/2024

"VIBES අවුරුදු කුමරිය with Janet" ලෙස වැඩිම මනාප ලබාගත් ඔබටත්, ඒ සඳහා ඉදිරිපත් වූ සහ සහයෝගය දැක්වූ ඔබ සියළු දෙනාටත් VIBES අපගේ හදපිරි ස්තූතිය! 🫶❤️






"VIBES අවුරුදු කුමරා with Janet" ලෙස වැඩිම මනාප ලබාගත් ඔබටත්, ඒ සඳහා ඉදිරිපත් වූ සහ සහයෝගය දැක්වූ ඔබ සියළු දෙනාටත් VIBES...
23/04/2024

"VIBES අවුරුදු කුමරා with Janet" ලෙස වැඩිම මනාප ලබාගත් ඔබටත්, ඒ සඳහා ඉදිරිපත් වූ සහ සහයෝගය දැක්වූ ඔබ සියළු දෙනාටත් VIBES අපගේ හදපිරි ස්තූතිය! 🫶❤️






Watch out the iconic electric dance - Vibes of Marketing 2020 🤩Subscribe us👇
22/04/2024

Watch out the iconic electric dance - Vibes of Marketing 2020 🤩

Subscribe us👇

The iconic Electric Dance performed by japura marketeers.

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව,"Vibes අවුරුදු කුමරිය with Janet"  ලෙස අභිසෙස් ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාක...
21/04/2024

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව,
"Vibes අවුරුදු කුමරිය with Janet" ලෙස අභිසෙස් ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන දිල්ශානි පෙරේරා සොයුරියට අපගේ උණුසුම් සුබ පැතුම්! 🤩






ඉතා උණුසුම් තරගයකින් අනතුරුව,"Vibes අවුරුදු කුමරා with Janet" ලෙස අභිසෙස් ලබන, අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන...
21/04/2024

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව,
"Vibes අවුරුදු කුමරා with Janet"
ලෙස අභිසෙස් ලබන, අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන ගයංග ජයසේකර සොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්! 🤩






ඉතා තියුණු "VIBES අවුරුදු කුමරා හා කුමරිය with Janet" තරගය අති සාර්ථකව අවසන් විය..😃අවුරුදු Vibes කුමරා/කුමරිය ලෙස අභිෂේක...
20/04/2024

ඉතා තියුණු "VIBES අවුරුදු කුමරා හා කුමරිය with Janet" තරගය අති සාර්ථකව අවසන් විය..😃

අවුරුදු Vibes කුමරා/කුමරිය ලෙස අභිෂේක ලබන්නේ කවුරුන් විය හැකිද?🫵🏻

ප්‍රතිඵල නුදුරේදීම බලාපොරොත්තු වන්න..






Address

Gangodawila
10250

Alerts

Be the first to know and let us send you an email when VIBES OF MARKETING posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to VIBES OF MARKETING:

Share