Naturi Production

Naturi Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturi Production, Arts and entertainment, Colombo.

🎬 Naturi Production Entertainment | Creative stories & inspiration. 📺 Watch our YouTube show "ඔබ හදුනන මා" – connecting you with faces & stories you know. ✨ Subscribe, follow & stay tuned for more!

Valentine’s Day special    ゚viralシfypシ゚    ゚
13/02/2026

Valentine’s Day special

゚viralシfypシ゚ ゚

Cover By Lasali Ravihari and Sanujitha PereraCover Music By Malaa BeatsVideography By Viraj Thraka WeerasooriyaArtist : Thanura Madugeeth (තනුර මධුගීත්)Lyric...

22/01/2026

14/01/2026

❤️  ゚viralvideo
13/01/2026

❤️ ゚viralvideo

ඇත්තටම ඒක නම් පිස්සුවක්...❤️🇱🇰

09/01/2026
08/01/2026

❤️

08/01/2026

゚viralシfypシ゚

     ゚viralシfypシ゚
05/01/2026

゚viralシfypシ゚

...

05/01/2026

Naturi Production ලෙස අපගේ ගමන ආරම්භ වූ පළමු ගීත නිර්මාණ දෙකට රංගනයෙන් අපට අමතර වටිනාකමක් එක් කළ
Maheshika Bandara හට අපගේ හෘදයාංගම ස්තූතියි පළකරමු ඔබගේ වෘත්තීයමය හැසිරීම, කැපවීම සහ චරිතයට දුන් සජීවීත්වය මෙම ගීත නිර්මාණ දෙකම වඩාත් මතකයෙහි රැඳෙන නිර්මාණයන් බවට පත් කිරීමට මහත් ලෙස උපකාරී විය.

නව ආරම්භයකදී අප සමඟ එක්වී, අපගේ දැක්මට සහ නිර්මාණාත්මක ගමනට ශක්තියක් වූ ඔබගේ සහයෝගය අපි අතිශය අගය කරමු.

අනාගතයේත් තවත් වටිනා නිර්මාණ සඳහා
එක්ව කටයුතු කිරීමට අපගේ උණුසුම් සුබ පැතුම් සහ බලාපොරොත්තු ✨


04/01/2026

Naturi Productions හි ආරම්භක ගමනේ පළමු සංගීත වීඩියෝ දෙකට තමන්ගේ හැකියාව, කැපවීම සහ හැඟීම් එක් කරමින් රංගනයෙන් ජීවය ලබාදුන් Chameera Liyanage ට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු.

මෙම සංගීත වීඩියෝ සරල ව්‍යාපෘති නොව, Naturi Productions හි ගමන ආරම්භ කළ වැදගත් පියවරයන් වූ අතර, ඒවා මතකයට පත්වන නිර්මාණ බවට පත් කිරීමට ඔහුගේ වෘත්තීයමය රංගන කුසලතාවය විශාල වශයෙන් දායක විය.
අපගේ ආරම්භයේදී අපව විශ්වාසය කර, අප සමඟ එකතු වූ ඔහුගේ කැපවීම සදාකාලිකව අපගේ කතාවේ කොටසක් වනු ඇත.

ඔහුගේ අනාගත නිර්මාණාත්මක ගමනට අඛණ්ඩ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින්, Naturi Productions සමඟ සම්බන්ධ වූ ඔබට අපගේ ගෞරවය සහ කෘතඥතාවය පළ කරමු. 🎬✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Naturi Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share