Nirosha Virajini

Nirosha Virajini Virajini Lalithya de Silva, fondly known to us as Nirosha Virajini started her singing career at teenage years singing Bollywood and Tamil songs...

Highly creative socially and environmentally sensitized singer, musicologist and teacher with commitment to crosscultural creative expression promoting intercultural unity and harmony through the medium of music.

Another two (2) more to go 🥰see you soon
19/03/2026

Another two (2) more to go 🥰see you soon

“අනන්තයට ANANTHAY CANADA 🇨🇦 2026”Toronto… thank you from the bottom of my heart! ❤️As a singer, stepping onto that stage...
19/03/2026

“අනන්තයට ANANTHAY CANADA 🇨🇦 2026”

Toronto… thank you from the bottom of my heart! ❤️
As a singer, stepping onto that stage for the very first show of this tour… and feeling your love so deeply was truly unforgettable.

Singing together with all of you… that moment felt like magic. 🩷
Every smile, every voice, every cheer… I felt it all.

Words aren’t enough to say how grateful I am. 🙏
This is just the beginning of something beautiful… ✨

With love,
Nirosha Virajini 💫

12/03/2026

ඔබ එතැන සැනසෙද්දී මා මතක් නොවුනාද💔

See you soon Canada 🫶🌷❣️
27/02/2026

See you soon Canada 🫶🌷❣️

Memories in Bangkok. Thailand🩷💗🤜🏼🥰❣️
08/02/2026

Memories in Bangkok. Thailand🩷💗🤜🏼🥰❣️

13/01/2026

❤️තවත් ලස්සන අලුත් ගිතයක් ( රත්තරන් ) හැමොම රසවිදින්න ලගදිම ..

09/01/2026

🤍 මගෙ අලුත්ම ගිතය ( රත්තරන් ) ලගදිම බලන්න කියලා හැමොන්ටම ආරාධනා කරනවා

16/11/2025

✨ සෞම්‍යවන්තියෝ | 𝐒𝐀𝐔𝐌𝐘𝐀𝐖𝐀𝐍𝐓𝐇𝐈𝐘𝐎 ✨ලලනාවන්ගේ මනෝහර නාදය, සිත් සන්සුන් කරවන සංගීතමය සවසක්…දිපිකා, ප්‍රදීපා, චන්ද්‍රලේඛා, නිරෝෂා, චරිතා – ගීතයෙන් ඔබේ හදවතට සොඳුරු ලෝකයක් ගොඩනගයි.🎼 නාලක සජීගේ මියැසි අණසක🎙 සම්මානිත ආමන්ත්‍රණය – බන්දුල නානායක්කාරවසම්🎹 මෙහෙයවීම – කැලුම් ශ්‍රීමාල්නොවැම්බර් මස 22 වන සෙනසුරාදා | ⏰ සවස 7.00 | 📍 මියුසියස් ශ්‍රවනාගාරය🎟 ඔබේ ප්‍රවේශ පත් අදම වෙන්කර ගන්න👉 https://www.ticketsministry.com/concerts/saumyawanthiyo/68b7d17a53d9d📞 විමසීම් – 075 633 633 1 / 077 789 5967🌸 සෞම්‍යවන්තියෝ – ගීතයේ මිහිර ලොවක්, හදවත සොඳුරු කරවන සංගීත සංසාරයක ඔබත් එක්වන්න…

15/11/2025

😎 අලුත් වැඩක්

14/11/2025

පුලුවන් තරම් මෙම විඩියො එක යන එක නවත්තන්න

මෙය සම්පුරන අසත්‍ය ප්‍රචාරයක් පුලුවන් හැම කෙනෙක්ම ගිහින් ( Trending One Digital ) නම් youtube නාලිකාවට විරුද්ධව රිපොට් ක...
13/11/2025

මෙය සම්පුරන අසත්‍ය ප්‍රචාරයක් පුලුවන් හැම කෙනෙක්ම ගිහින් ( Trending One Digital ) නම් youtube නාලිකාවට විරුද්ධව රිපොට් කරන්න.. මෙයට නිතිමය ක්‍රියාමාර්ග ඉදිරියෙදි ගන්නෙමු .. https://youtu.be/n9dPIZjJYJA?si=8B2toY39-hMAsWHi ( please help me ) 

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Nirosha Virajini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nirosha Virajini:

Share