20/06/2026
මෙවර පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපෙන් ආදරණීය උපහාරයක්❤️
ජීවිතයේ සෑම ගමනක් පිටුපසම, නිහඬව ශක්තියක් වූ පියෙකු සිටියි.
පවුලට මඟ පෙන්වමින්, වටිනාකම් ගොඩනඟමින්, අනාගතය වෙනුවෙන් නොනවත්වා කැපවන සියලුම පියවරුන්ට අපගේ ගෞරවනීය ආචාරය.
සියලුම පියවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා.
LAUGFS Lubricants - රටක් බලගන්වන විශ්වාසය
This Father's Day, we pay a heartfelt tribute to all fathers❤️
Behind every journey in life, there is a father who has been a quiet source of strength.
To all the fathers who lead their families, instill values, and make endless sacrifices for a better future, we extend our deepest respect and gratitude.
Wishing all fathers a very Happy Father's Day.
LAUGFS Lubricants - Trust That Powers the Nation
#රටක්බලගන්වනවිශ්වාසය