Zusha diyonka

Zusha diyonka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zusha diyonka, Art, Colombo.

07/09/2026

මැරෙන්න කලින් පණපිටින් කට කුණු වෙන්න ඕනි ජරා ගෑනු කටක් තියෙන ex කෙනෙක් අපි හැමෝටම ඉදල තියෙනවා 🥲

07/09/2026

ඔබේ පෙම්වතා ඔහුගේ මිතුරෙකු සමග ආදර වදන් බෙදා ගන්නේ නම්
එහි ඇත්තේ මිත්‍රත්වයක් පමණි 😌

02/09/2026

ඔයා ආදරෙ කෙරුව මිනිස්සුන්ගේ දැක්ක toxic ම
දේවල් මොනාද

27/08/2026

නැති උනු දේවල් ගැන අදටත් තියෙන්නේ පුදුමාකාර සතුටක් සැනසීමක්

27/08/2026

මනුස්සයෙක්ට තියෙන්න ඕනි කොන්දක්‌ තමන් ආදරේ කරන කෙනාට කව්රු හරිම වචනයක් කියද්දී ඒකට විරුද්දව නැගිටින්න

27/08/2026

මන් ආදරේ කරද්දී කවදාවත් ලස්සන හොයල නෑ ,සල්ලි හොයල නෑ ,උගත් කම හොයල නෑ ,මට‍ පුළුවන් උපරිමෙන් මම ආදරේ කලා සමාව දුන්න, අවස්ථා දුන්න මට මන් ගැන අදටත් සතුටුයි

26/08/2026

මන් මේ ලෝකේ දැකපු ලජ්ජම නැති එකා තමා ex 🥲😂🤣

26/08/2026

Your my everything කියලත් කිව්ව ewwww 🦋යා

26/08/2026

නූගත් මෝඩයෙක්ට ආදරෙ කලාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 🤣

26/08/2026

😂ඌව නම් උබට සෙට් නෑ බන් කියලා යාලුවෝ ඔක්කොම කියද්දී පන දෙන්න දගලපු ආදරයක් හැම කෙල්ලෙක්ටම තියෙනවා 🤣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Zusha diyonka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category