රෑ Nari

රෑ Nari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රෑ Nari, Nittambuwa, Colombo.

සදක් වගේ බැබලෙන්න..රජෙක් මෙන් දිවි ගෙවන්න..දේශීය ආයුර්වේද තත්ව සහතික යටතේ ගුණාත්මක බවින් යුත් උසස් ගණයේ ලංකාවෙ අංක එකේ න...
09/09/2025

සදක් වගේ බැබලෙන්න..
රජෙක් මෙන් දිවි ගෙවන්න..

දේශීය ආයුර්වේද තත්ව සහතික යටතේ ගුණාත්මක බවින් යුත් උසස් ගණයේ ලංකාවෙ අංක එකේ නිශ්පාදන පෙළ...

Naturelle ceylon - රුව රකින සත්කාරය

මිළදී ගැනීම සදහා විමසන්න
https://wa.me/94750290885 📞

ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දිස්ත්‍රීක්කය
දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න...
Cash on delivery available 🚛

04/09/2025

❣️මේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයකි.❣️
❣️තව තවත් ඉදිරියට හොඳ නිෂ්පාදන ලබා දීමට අප කටයුතු කරන්නෙමු.❣️
❣️ඉතින් ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති!!!❣️

04/09/2025

Naturelle Ceylon (රුව රකින සත්කාරය).
Naturelle Ceylon සමග අත්වැල් බැදගත් පළමු හමුවීම.

🥰😘අතිතයේ සිට රුව වඩවන්න භාවිතා කල Saffron වලින් ලස්සන වෙමු..... 🥰😘කුරුළෑ, ළප කැළැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් මෙන්ම ...
05/06/2025

🥰😘අතිතයේ සිට රුව වඩවන්න භාවිතා කල
Saffron වලින් ලස්සන වෙමු..... 🥰😘

කුරුළෑ, ළප කැළැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් මෙන්ම පැහැපත් සමක් ලබාගන්න.

🍃NATURELLE CEYLONE 🍃 වෙතින්,
Saffron නිශ්පාදන වලට කැමති ඔබ සදහාම නිශ්පාදන පෙලක්..

⭕ඔබේ මුහුණේ ඇති ,

🌸අඳුරු පැහැය දුරැලීමට
🌸කුරුළෑ ඇති වීම පාලනයට
🌸කුරුලෑ නිසා ඇතිවුණු ළප කැලැල් වලට
🌸අව්වෙන් පිලිස්සුනු සම පැහැපත් කිරීමට
🌸ඇස් යට කලු වීම වළකාලීමට
🌸මුහුණේ වියළි ස්වාභාවය දුරුකොට පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට
🌸අදුරු පැහැ ළප මකා දමා නීරෝගී පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට,
ආදී නොයෙකුත් ගැටලු සඳහා ඔබට මෙම කුංකුමාදී නිෂ්පාදන පෙළ බාවිතා කල හැක..

බ්ලීචින්,රසදිය,ඇමෝනියා ආදි ශරීරයට අහිතකර රසායනික ද්‍රවය කිසිවක් අඩංගු කර නැත..
100% HERBAL නිශ්පාදනයක් වන අතර ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් දේශීයව නිපදවා ඇත .

🔸Face wash
🔸Cleanser
🔸Scrub
🔸Moisturizer
🔸Sun protection cream

මේ සියල්ලම ඔබේ අතට ...🍃

💥Naturelle ceylone saffron range 😍😍😍😍

🌼බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🌼

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න,
💥Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Naturelle Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
මීට අමතරව තවත් නිෂ්පාදන රැසක් අප සතුව ඇත

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස
වටහාගන්න

⭕ඇනවුම් කිරිමට 👇👇👇
Whatsapp msgMessage Herbal Products on WhatsApp. https://wa.me/94750290885

ඔයාගේ මූණත් එක්ක මුලු ශරිරයම ලස්සන කහ පාටක් කරගන්න කැමතිද   🤔🤔❣️ඔයාගේ බෙල්ල , අත් යට  කලු වෙලාද , ඔබගේ සම තෙල් සහිතද , ස...
05/06/2025

ඔයාගේ මූණත් එක්ක මුලු ශරිරයම ලස්සන කහ පාටක් කරගන්න කැමතිද 🤔🤔

❣️ඔයාගේ බෙල්ල , අත් යට කලු වෙලාද , ඔබගේ සම තෙල් සහිතද , සිරුරේ කුරුලෑ වැනි බිබිලි සදහටම නැති කර ගන්න පුළුවන් 👍👍

💥100% ස්වාභාවික , විශ්මිත ලෙස සම පැහැපත්
කරන ලංකාවේ අංක 01 ආයුර්වේද සබන් කැටේ ...

🌿🍀 KOKUM,VENIVEL HERBAL SOFT SOAP 🍀🌿

🤨🤨මොකටද අනේ පිටරට දේවල් භාවිතා කරලා මුලු ඇගම විනාශ කර ගන්නේ ලංකාවේ හොද නිෂ්පාදනයක් තියෙද්දි ☺️

🌿🍀 KOKUM , VENIVEL
HARBAL BODYLOTION 🍀🌿

🥰 සුදු නෙමෙයි කැලැල් මැකිලා පැහැපත් සමක් තමයි ලැබෙන්නේ මොකද bleaching නැති නිසා
🥰 අව්වට පිච්චිලා තද පාට උන සමටත් හොදයි..
🥰 veet කරලා ඩැමේජ් වෙලා කසන සමටත් හොදයි
🥰 අත් කකුල් වේලිලා කොරල ගතිය තියෙන අයත් ගොඩක් හොදයි ...
🥰 කිහිලි ,ඉකිලි,දනහිස,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලු වෙලනම් ඒ තැන්වල අදුරු බව නැති කර ගන්නත් පුලුවන්

දේශීය ආයුර්වේද නිශ්පාදනයකින් සමෙහි සියලු ප්‍රශ්න නැති කොට නැවුම් පැහැපත් සමක් ලබා ගන්න.....

🥰🥰 ගැහැනු/ පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්

☘️☘️ මේ pack එකම 1995/=ට ගෙදරටම ගෙනත් දෙනෝ
💓 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්

🙃🙃ඉක්මන් කරන්න තොග සිමිතයි...🙃🙃

ඇනවුම් කිරිමට whatsapp msg

දුරකථන අංකය:Message Herbal Products on WhatsApp. https://wa.me/94750290885

04/06/2025

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 35 ක විශ්වාසනීය සහතිකයක් එක්ක

නිෂ්පාදන දෙකම වෙන්නෙ රැපියල් 1985/= පමණි..

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබට වැටහේවි.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍 අව් රශ්මියෙන් සම ආරක්ෂා කර දෙයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සමෙහි කොරල තත්වයන් සදහටම නැති කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී රන්වන් පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න❤️

ඇනවුම් කිරිමට
දුරකථන අංකය:Message Herbal Products on WhatsApp. https://wa.me/94750290885

03/06/2025

මුහුනේ කුරුලෑ,ලප කැළැල් වලට,බිලිචින් ආසාදනය නිසා හානි වු මුහුනට,සහ ඔබගේ මුහුනට ලස්සන රන්වන් පැහයක් ලබා ගන්න බිලිචින් නැති නිෂ්පාදනයක් හොයනවා ද ?

මේ ඔක්කොටම විසදුම 💯 පාරිභෝගික ප්‍රතිචාර තියන අපේ Neem and Tea Tree face wash එක සහ උදේ රාත්‍රි දෙකටම භාවිතා කරන්න පුලුවන් Kunkumadi face cream එක භාවිතා කරන්න...

මේ නිෂ්පාදන දෙකම රැපියල් 1035 පමණි.

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තුව Rs.300

ඔබගේ මුහුනේ තියන සියලුම ගැටළු වලට හොදම විසදුම බිලිචින් Cream වගේ සති දෙකෙන් නම් result එන්නෙ නැ හොදම විසදුමක් ලබා ගන්න අනිවාර්යයෙන්ම මාසයක් භාවිතා කරන්න.....

ඇනවුම් කිරිමට

දුරකථන අංකය:

පාර්සලය ලැබුන පසු මුදල් ගෙවිය හැක..

දින 3-5 ත් ඇතුළත ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්....Message Royal Beauty Product on WhatsApp. Message Herbal Products on WhatsApp. https://wa.me/94750290885

👉👉ඔබත් ඔබේ සම ගැන ගොඩක් වදවෙන කෙනෙක් ද? 🤔😥කොච්චර ක්‍රීම් වර්ග පාවිච්චි කරත් ප්‍රතිපලයක් නැද්ද! අපි බලමු ඒ ඇයි කියලා 👇🏻🏵️...
02/06/2025

👉👉ඔබත් ඔබේ සම ගැන ගොඩක් වදවෙන කෙනෙක් ද?
🤔😥කොච්චර ක්‍රීම් වර්ග පාවිච්චි කරත් ප්‍රතිපලයක් නැද්ද!
අපි බලමු ඒ ඇයි කියලා 👇🏻

🏵️Pack එකම 2235/=

🏵️🏵️අපේ සමට අවශ්‍ය සත්කාරය පිටතින් පමනක් කරාට ප්‍රාමානවත් වන්නේ නෑ ,
අපේ සම රැක ගන්න නම් අපි සමට පිටතින් සත්කාර කරව වගේම ඇතුලතිනුත් සත්කාර කරන්න ඕනේ,
අපි ඇතුලතන් සහ පිටතින් සමට සත්කාරය කළොත් තමා අපේ සම දිගුකාලීනව අපිට ලස්සනට තියාගන්න පුලුවන් වෙන්නේ.

මේ වෙනුවෙන් අපි හොද බාහිර ආලේපන වගේම සමට සත්කාරයක් ගෙනත් දෙන හොද පෝෂණය අතිරේකයක් අරගන්න ඕනේ.

මෙම නිෂ්පාදන තුලින්

🔸සම පැහැපත් කරයි.
🔸සමෙහි තද පැල්ලම් මකා දමයි.
🔸ඇස් යට කලු විම් කුරුලෑ සමනය කරයි.
🔸සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🔸සම පෝෂණය කරයි.
🔸සමෙහි රැලි ගතිය නැති කරයි.
🔸සමට ඒකාකාරී පැහයක් ලබා දේ
🔸ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.

🔺බ්ලීචින් ආසාදිත අයට ද සුදුසු වේ.

💥ගෙන්වාගැනීමට අමතන්න 👇👇👇

Message :Herbal Products on WhatsApp. https://wa.me/94750290885

💥💥🔻 මෙන්න විශේෂ වාසියක් කෙට්ටුවෙන ගමන් ලස්සන වෙන්න කැමති ඔයා වෙනුවෙන්මයි 🔻💥💥 1    capsule  👇👇👇   🔸ඛඩ නිසා හරියට ඇදුමක් ව...
02/06/2025

💥💥🔻 මෙන්න විශේෂ වාසියක් කෙට්ටුවෙන ගමන් ලස්සන වෙන්න කැමති ඔයා වෙනුවෙන්මයි 🔻💥💥

1 capsule 👇👇👇

🔸ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?
🔸නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?
🔸මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන

🔹🔸Cinnamon Capsules🔸🔹

naturella වෙතින්. පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණය ක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖශධයකි.

200mg කරල් 60ක් තියෙනවා. උදේ හවස දවසට දෙක ගානේ පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.

කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට

💥කෙටි කලකින් 100% ප්‍රතිඵල ගෙන දෙන ‘’Naturelle Cinnamon Capsules’’ අතුරු ආභාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි…

-------විශේෂ සෞඛ්ය ප්‍රථිලාභ-----
🔻 අනවශ්‍ය මේදය දහනය කරයි
🔻ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
🔻ආහාර ජීර්ණය පහසු කරයි
🔻කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
🔻හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
🔻රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
🔻රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
🔻පිළිකා නාශක ගුණය ඇත
🔻සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

🔸මිල රු.790/=
🔸ඩිලිවරි 300

🛑🛑ඉන්ජෙක්ශන් නොගහා රන්වන් සමකින් පැහැපත් වෙන්න වගේම සිහින් සිරුරක් ලබා ගැනීමට සිහින දකින ඔයාටයි🛑🛑

2 (කහ කැප්සුල් )👇👇👇

මාස තුනක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

🟥 සම පැහැපත් කරයි
🟥 කුරුලෑ ආසාදන සුව කරයි
🟥 සම වියලීම වලකයි
🟥 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
🟥 වයස්ගතවීම පාලනය කරයි
🟥 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
🟥 හිසකෙස් වර්ධනය කරයි
🟥 ඇස් වල පෙනීම වඩවයි
🟥 පිලිකා ඇතිවීම වලකයි
🟥 දත් දිරායාම වලකයි
🟥 ප‍්‍රතිශක්තිය වඩවයි

🔸කැප්සුල් 60 කි

💚💚දෙකම එකවර භාවිතා කළ හැකිය

CAPSULES 60ක් අඩංගු වෙි.
අතුරු ආබාධ නැතුව බර අඩුකරගන්න

ඇනවුම් කිරීමට 👇👇👇

🔴ඔබගේ නම
🔴ලිපිනය
🔴දුරකතන අංක 2
🛑දිස්ත්‍රික්කය එවන්න 👇👇👇
Whatsapp

Message Herbal Products on WhatsApp. https://wa.me/94750290885

Naturelle Ceylon sri lanka

ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට මාස_3_4_භාවිතයට_ගන්න

❤️ ඔබත් කුරුලෑ  සහ බිලිචින් ආසාදනය නිසා දුක් විදිනවා ද මේ  ප්‍රශ්නේ සදහටම නැති කර ගමුද 🌸 Saffron  Natural Fairness Moist...
19/05/2025

❤️ ඔබත් කුරුලෑ සහ බිලිචින් ආසාදනය නිසා දුක් විදිනවා ද මේ ප්‍රශ්නේ සදහටම නැති කර ගමුද

🌸 Saffron Natural Fairness Moisturizer
🌸 Neem & Tea Tree Face Wash

මිල : 1140/=
ඩිලිවරි ගාස්තුව : 300

🌸 කුරුලෑ නැති වෙලා , කුරුලෑ කැලෑල් මැකිලා,බිලිචින් නිසා ඇතිවු කැලැල් නැති වි ලස්සන කහපාට සමක් ගන්නත් පුළුවන්
🌸 ඔයාගේ ඇස් වටේ කලුත් සදහටම නැති කර ගන්න පුළුවන්

🌸 දවස් 1 ත් 3 ත් ඇතුළත ගෙදරටම ගෙනත් දෙනෝ

බඩු ලැබූනාම මුදල් ගෙවන්න පුළුවන්...

ඇණවුම් කිරීමට
නම
ලිපිනය
ලගම නගරය
දිස්ත්‍රික්කය
දුරකථන අංක දෙකක්

අපට Whatsapp කරන්න

දුරකථන අංකය:https://wa.me/94750290885

Address

Nittambuwa
Colombo
DAMBUTUWA

Alerts

Be the first to know and let us send you an email when රෑ Nari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share