18/07/2026
✅Hi tour එක අවසානයේ දෙමුද එයාලට අමතක වෙන්නැති memory තියෙන ලස්සන gift එකක්.. අපි ලග තියෙනවා Onboard photo frame . Glass නැති නිසා බිඳෙන් නෑ සැහැල්ලු බව නිසා රැගෙන යන්න පහසුයි.
💥Delivery කරනවා location එකට.
✅කරන්න තියෙන්නෙ ඔයාල ගෙ location එකේ දි හෝ tour එකේදී ඔයාල එක්ක හෝ එයාල ගත්ත photo එකක් හෝ කිහිපයක්. අපිට එවන්න
✅ඔයාලගෙ customers ලගෙ photo අපි ලස්සනම ලස්සන Onboard photo frame එකක් විදියට එයාලට අරන් යන්න අපි හදල දෙනවා.
✅Photo shep එක අනුව landscape or portrait ලෙස ලබාගත හැක.
⭕නිර්මාණයේ ගුණාත්මක බව තීරණය වන්නේ ඔබ අප වෙත එවන ඡායාරූපයන් හි පැහැදිලිතාවය මත පමනි.
✅ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.
✅ ඔබට අවශ්‍ය දිනට දින 2 හෝ 3 කට පෙර දැනුවත් කරන්න .