MapMood

MapMood JOURNEY,REFLECT,BELIEVE 🌈🕊🍂

10/08/2026

උන්වහන්සේ හැමදාමත් මගේ හොදම යාළුවා. කාටවත් කියාගන්න බැරි දේවල්, ඉවරයක් නැති ප්‍රශ්න, කෑ ගහලා අඩලා හැමදේම අතාරින්න හිතෙන හැමදේම මන් කිව්වෙ ජේසුට 🥺 " මන් ඔයාට හරි ආදරෙයි ජේසු " ❤️‍🩹

09/08/2026

මා පියුමක් ලෙස ඔබ පාමුල පරව ගියාවේ.
දූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැදුනාවේ.
🍂❤️‍🩹

Thank you for the endless love and support! Let's keep exploring together. 💙✨
08/08/2026

Thank you for the endless love and support! Let's keep exploring together. 💙✨

08/08/2026

" ජේසුනි මන් මගේ ජීවිතේ ලස්සනම හීන
ඔයාගේ පූජාසනේ මත තියලා එනවා. "
🥺❤️‍🩹

02/08/2026

"සමහර තැන් තිබ්බා මට මාවවත් විස්වාස නැති හැබැයි,
ඒ හැම තැනකදිම ඔයා මන් ලග හරි ආදරයෙන් හිටියා 🥺✝️ "

01/08/2026

" මම ඔයාට හරි ආදරෙයි ජේසු අම්මේ 🥺❤️"

01/08/2026

" මට ඔයා ගැන ලොකු සැලසුමක් තියෙනවා. "
විශ්වාසෙන් ඉන්න
🕊❤️‍🩹

25/07/2026

මන් දන්නවා ජේසු මට ඇත්තටම ආදරෙයි ❤️‍🩹✝️

19/07/2026

Fire Meets Glacier 😈

19/07/2026

📍 BMICH - Pet Expo '26

බලන්න ආපු ඔයාටයි. බලන්න එක්කන් ගියපු නැති එයාටයි 🙊🐶🐱
#

Address

Malabe
Colombo

Alerts

Be the first to know and let us send you an email when MapMood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category