sith ahasa

sith ahasa silent moment

01/08/2026
23/07/2026

යාලුකම් ඇති කරගන්න
හැමෝටම පුලුවන් වුනාට
විශ්වාසය ඇති කරගෙන
බැදීම් රැක ගන්න
හැමෝටම බෑ......💕

23/07/2026

හිත හදන්න පුලුවන්
හිතට සැනසීම දෙන්න
කදුලු නොදී හිනස්සන්න
හැමෝටම බෑ...
අහම්බෙන් අපෙ හිත
අල්ලගන්න .....
කෙනෙක් ආවොත්
ඉඩක් දී බලන්න.....
හැකි වෙයිද සනසන්න...

21/07/2026

හෙමි හෙමින් ඇවිත් නුඹ
සරසනා සිත් අහස
පාළුවට නොයා අද
තනි මකයි මගෙත් සිත....
🥰

18/07/2026

සයුරු ඉම සිතිජ රේඛාවේ
ඈත ඇදීයන නෞකාව සෙ
මතක හෙමිහිට පාකරන්නට
දිරි දෙන්න මට හිනැහෙන්න
හෙට දවස....

18/07/2026

මතක මං පෙත
ඇවිද යන්නට...
හීන ඔක්කොම
දමා මුහුදට..
අලුත් දිනකට
මුහුණ දීමට...
බලා ඉමු
ඉරු නැගෙනතුරාවට..

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when sith ahasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category