11/09/2026
මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් නැවතත් කතා බහට ලක්වුන මේ පාසල ගැන ඔබ අසා තිබෙනවාද.....
මේ තියෙන්නේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යටවුන නාඋල ඇලගමුව මහා විද්‍යාලය..මෙය පිහිටා තිබුනේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ.මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී මෙම පාසල මෙන්ම ඇලගමුව ගම්මානයද ජලාශය පතුලේ සැඟවී ගියේය.මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග මෙම පාසලේ නටඹුන් නැවතත් මතුවී තිබේ.
"පාසල පිට්ටනිය දෙසින් ජලයෙන් යටවෙමින් පවතී...🥹 මොරගහකන්ද ජලාශයට වතුර පිරෙනවාත් සමගම එවකට එම පාසලේ විදුහල්පතිවරයා අවසන් වරට නිල වශයෙන් පාසල වසා දැමීමට පෙර ලියූ සංවේදී වචන කිහිපයකි..මේ..