16/09/2024
මේ vlog එක facebook දාන්න බැරි උනා කියලා මට මතක් උනේ අද. ඉතිං අපි හතරදෙනා කැලේ මැද්දෙන් රාස්සගලට ගිය ගමන තමයි මේ vlog එකේ තියෙන්නේ. ටිකක් අමාරු hike එකක් උනත් හැමදාම වගේ camping spot එකේ තියන වීව් එක දැක්කාම මුළු ගමනෙම මහන්සිය නැති වෙනවා. එහෙනම් බලන්නකො කොහොමද රාස්සගලට ගිය ගමන කියලා...🫶