Touch the Soul

Touch the Soul Music gives a soul to the universe.

13/10/2026

සිතිජ කියන්නෙ Hiru Star වල ඉන්නම ඕන කෙනෙක් 👊 යාළුවත් එක්ක එකට battle කරන්න වුණාම 🥲

12/10/2026

Hiru Star වල dancing Stars 😳

12/10/2026

“මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා” Edward Jayakody මහත්මයගෙ හරි ලස්සන හඬ මතකයට ගෙන ආපු Dream Star තරුවක් 😍👏 Thushal Nuwandhika

11/10/2026

Sunil Edirisinghe මහත්මයගෙ මෙම ගීතය ගයන්නට අපහසුයි . මම හිතන්නෙ මේක reality තරඟයක ඇහිලම නැහැ . Sithija දක්ෂයෙක් 🫂

11/10/2026

ගීතයක් out වෙන්නත් කලින් මේ තරම් ජනප්‍රිය වුන ගීතයක් නෑ 😍 පැතුම්ට මිනිස්සු හරිම ආදරෙයිනෙ ☺️

11/10/2026

Hiru Star උණුසුම ☺️ කරට කර තරඟයක් දීපු තරුකැට 😍

11/10/2026

රෑකාන්ත ගුණතිලක මහත්මයගෙ ඉතාම ජනප්‍රිය ගීතයක් Dream Star වල රහටම කියපු කොල්ලා 😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Touch the Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category