Piu's diary

Piu's diary ජීවිතේ හැම විශේෂ දවසක්ම චූටිවට හරි සමරන්න මොකද .... ජීවිත හරි ඉක්මනට වෙනස් වෙනවා ...🍃🫶🏻🏅

Black & white 🖤🤍
26/09/2026

Black & white 🖤🤍

අද පින්බර බිනර පොහෝ දිනයයි 🙏
26/09/2026

අද පින්බර බිනර පොහෝ දිනයයි 🙏

25/09/2026

ඕන්න kitchen එකට තවත් සුකුරුත්තමක් මේ දවස් වල ගැනුලමායි ආසම එවා 🤭🥣

ගොඩක් ස්තුතියි LotuS OnlinE BoutiquE අක්කේ ඔයාට.පරෙස්සම් එවුවාට ♥️

24/09/2026

සමහර ෆැන්ටසි ඇතුලේ...
පුංචි වෙලාවකට හරි මිනිස්සුන්ට නිවෙන්න පුළුවන්..☕️🌧

Yellow 💛
23/09/2026

Yellow 💛

22/09/2026

අපේ නිදහස තියෙන්නේ අපි ළඟමයි... ඒක සොයාගත යුත්තේත් අපිම තමයි. 🕊️

මම ආසයි, ලෝකයෙන් ටික වෙලාවකට ඈත් වෙලා... මගේ හිතත් එක්ක තනි වෙන්න.

සමහර නිහඬ මොහොතවල්, ජීවිතේ ලොකුම සැනසීම වෙනවා. 🍃

තනිකම කියන්නේ, මේ ලෝකේ මම ප්‍රිය කරන ප්‍රබලම හැඟීම්වලින් එකක්.

වෙලාවට, තනිකම කියන්නේ හොඳ ඖෂධයක්. 🤍

මනස Reset කරගන්න... තමන්ට තමන්වම ආයෙත් මුණගැහෙන්න...

මොකද, මානසික නිදහස තරම් මේ ලෝකේ වටිනා දෙයක් තවත් නැහැ. 🙏💫
❤️‍🔥

22/09/2026

Good morning 💪✨🌧
Husband love ❤️‍🔥


21/09/2026

හරිම දේ තෝරගන්න පමා වුනත් කමක් නෑ.
ඒත්,
එක පාරක් හරි තෝරගත්තොත්,
ඒ සතුටින් පිරුණු ජීවිතේ
කවදාවත් අඩුවක් දකින්නේ නෑ.
සතුට සදාකාලික වෙනවා... 🧡

21/09/2026

වැස්සේ සීතලත් එක්ක
පොතක වචන අතර උණුහුම හොයන
ගෑණු ලමයෙක්ගේ රූප කතාව 🌧️📖🧡☕️

18/09/2026

කෝපි පාට හැන්දෑවක මුහුද ළඟ තනිවෙලා ඉන්න.සමහරවිට ඔයාට නැතිවෙලා තිබුණු ඔයාවම ආයෙත් හම්බවෙයි ! 🤍✨

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Piu's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category