Shali Craft

Shali Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shali Craft, Arts & Crafts Store, Colombo, Colombo.

11/10/2025

❤️

❤️ මගේ පළවෙනි flower pot  oder එක 🥰   ආසම  colour එකෙන් 💜️ ගුරු දිනය වෙනුවෙන් මගේ අතින් හැඩවුණු එයා ❤️🌼 Thank you  Imadi...
06/10/2025

❤️ මගේ පළවෙනි flower pot oder එක 🥰 ආසම colour එකෙන් 💜️

ගුරු දිනය වෙනුවෙන් මගේ අතින් හැඩවුණු එයා ❤️🌼

Thank you Imadi & loku akka ඉමාදි බිම්මල් oder eka dunnata 🥰❤️

Shalee Art & Craft

🌹 හායි ළමයි 😍😍 ඔන්න Shalee Art & Craft අපි ගොඩ කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් ඔයාලා ලඟට ආවා🥰🥰              😍ඔයාගේ ආදරණී...
01/10/2025

🌹 හායි ළමයි 😍😍 ඔන්න Shalee Art & Craft අපි ගොඩ කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් ඔයාලා ලඟට ආවා🥰🥰

😍ඔයාගේ ආදරණීයන් එක්ක සතුටින් සමරන අවස්ථා තවත් ආදරණීය කරගන්න,තවත් ලස්සන කරගන්න, හැමදාමත් මතකයේ තියෙන්න පරවෙන්නැති ලස්සනම ලස්සන මලක්, මල් පොකුරක්, ඔයාගේ ආදරණීයන්ට තෑගි කරමුද..🌸

*Birthdays
*Anniversary
:*Proposal
* Graduation
* Bride to be
* Mom to be
* Teachers Day
* Childrens Day 💐 විතරක් නෙමෙයි ඔයාගේ office table එකට sweet home එකට තෑගි කරන්න ලස්සනම💮 flowerpot ගන්නත් පුළුවන්
මේ ඕනෑම අවස්ථාවකට
ඔයා කැමති විදිහට customize කරලා ඔයාට අවශ්‍ය නිර්මාණය හදාගන්න පුලුවන්🥰.මේ number එකට ඉක්මනට Whatsapp message එකක් දාලා ඔයාගෙ Oder එක වෙන් කරගන්න ළමයි.😍😍

🌹ඒ ගමන්ම page එකත් follow කරන් යමු ළමයි 🌹🥰

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shali Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share