05/09/2026
ඔබව මඟහැරෙන තැන්වල කවදාවත් බලෙන් රැදෙන්න එපා. ආදරේ සුන්දර වුණාට එකම එක තැනකදී හරි ඒ ආදරේ බාල්දු වුණොත් ආයේ ඒ ආදරෙන් වැඩක් නැහැ. කෙනෙක්ට දක්වන ආදරේ හින්දාම ආයේ ආයේ ඔබ හිත හදාගත්තත්, නමුත් නැවත නැවත වෙන්නේම බාල්දු වීමක්නම් ඒ ආදරෙන් පලක් නැහැ. මොකද ආදරේ කරන එක අමාරුයි වගේම රැකගන්න එක ඊටත් වඩා අමාරු දෙයක් නිසා.
~Sha San Si~