Sri Lankan Edm Lover's

Sri Lankan Edm Lover's improve our EDM industry

12/06/2026

ඔන්න යාලුවනේ pre sale tickets ඔක්කොම sold out 🇱🇰💚
Agra Music Festival

11/06/2026

ඔන්න කට්ටිය ඉක්මන් කර ගන්න 💚🇱🇰 Agra Music Festival

11/06/2026

Guy J

09/06/2026

ඔන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න 💚🇱🇰 Agra Music Festival

Where music meets moments. ✨A day filled with energy, connection, and memories that last long after the music ends.📅 08 ...
05/06/2026

Where music meets moments. ✨

A day filled with energy, connection, and memories that last long after the music ends.

📅 08 AUG — Date Locked

Phase 03 tickets — 8000 LKR.පරක්කු වෙන්න කලින් ticket එක lock කරගන්න. ⚡👀මේක miss වුණොත් FOMO එකනම් sure. 😮‍💨🔥📍 Colombo —...
05/06/2026

Phase 03 tickets — 8000 LKR.
පරක්කු වෙන්න කලින් ticket එක lock කරගන්න. ⚡👀

මේක miss වුණොත් FOMO එකනම් sure. 😮‍💨🔥

📍 Colombo — June 13

🔥 R3HAB Set to Perform in Sri Lanka 🔥ජර්මනියේ පැවැත්වෙන ලොව ප්‍රසිද්ධතම electronic music festivals අතරින් එකක් වන PAROOK...
05/06/2026

🔥 R3HAB Set to Perform in Sri Lanka 🔥

ජර්මනියේ පැවැත්වෙන ලොව ප්‍රසිද්ධතම electronic music festivals අතරින් එකක් වන PAROOKAVILLE 2026 සඳහා announce කර ඇති world-class artists අතර R3HAB ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ EDM රසිකයින්ට සුවිශේෂී පුවතක් වන්නේ, R3HAB 2026 දී පැවැත්වීමට නියමිත SUNFEST 2026 සඳහා පැමිණීමට නියමිත බවට festival organizers විසින් ප්‍රකාශ කර තිබීමයි.

“All Around The World”, “Lullaby”, “Rock My Body” වැනි ජනප්‍රිය ගීත රැසක නිර්මාතෘ වන R3HAB, ලොව ප්‍රධානතම festivals සහ stages වල නිරන්තරයෙන් දක්නට ලැබෙන artist කෙනෙකි. PAROOKAVILLE 2026 lineup එකේ සිටින artist කෙනෙකු ශ්‍රී ලංකාවේ වේදිකාවක දැකගැනීමට ලැබීම, මෙරට EDM scene එකේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැක.

🇱🇰🔥 Sri Lanka is ready for R3HAB!

DOWNSOUTH අම්බලන්ගොඩ තියෙන TOP LOCATION එකක මේ සෙනසුරාදා වදින TOP BRUNCH PARTY එක 💥 😍 " RHYTHM OF NATURE "   Light River...
03/06/2026

DOWNSOUTH අම්බලන්ගොඩ තියෙන TOP LOCATION එකක මේ සෙනසුරාදා වදින TOP BRUNCH PARTY එක 💥 😍

" RHYTHM OF NATURE " Light River Face Hotel, ambalangoda 🇱🇰

GAIA PULSE 🇱🇰

03/06/2026

වෙන්න යන දේ පැහැදිලි නේ 💚🇱🇰 Guy J

03/06/2026

Anjunadeep - Odeysse

We’re excited to announce that Anjunadeep Open Air is heading to Sri Lanka for the very first time this August.

Join us at the base of Colombo’s iconic Lotus Tower for a special debut.

Pre-sale starts tomorrow, June 3 at 5pm IST.

Address

Colombo
10000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Edm Lover's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share