sudu Nona

sudu Nona make happiness

22/08/2026

මේ ගී ❤️

උදේම  මෙහෙම  කනකොට  මම කොහොම කෙට්ටු වෙන්නද  මන්දා  නොකා ඉන්නත් බැහැනේ  🤣🤣
22/08/2026

උදේම මෙහෙම කනකොට මම කොහොම කෙට්ටු වෙන්නද මන්දා නොකා ඉන්නත් බැහැනේ 🤣🤣

21/08/2026

සුභ දවසක් වේවා ❤️ 🙏❤️

21/08/2026
21/08/2026

Good night 🥰

21/08/2026

ආ මගේ වස්තුලා මාව හෙව්වද මම උයනවා වැඩ ඉවරවෙලා ලයික් කමෙන්ට් දාන්නම් හාද❤️

21/08/2026

පක්ෂ පාට අදාල කරගන්න එපා..
කළාවට ආදරේ මම ඇයගේ හඬින් ගායනා කරපු ගොඩක්ම ගීතතුල ජීවත්වුනා. කළාව කියන්නෙ අපේ ජීවිතේ කොටසක්. නන්දා මාලනී කියන්නේ අපේ සවන් පිනවපු හඩක්.
එතුමියට නිවන්සුව ලැබේවා 🙏

20/08/2026

සේරම වැඩ පැත්තකින් තියලා මේකටවෙලා ඉන්නෙ මාක් අයියගෙන් සල්ලි ගන්න අන්තිමට ඒකත් නැහැ පඩියත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ 🤣😁

20/08/2026

ලයික් කමෙන්ට්
දාලා දාලා මට නිදිමතයි🤣 🤣
සුභ රාත්‍රියක් වේවා යාළුවනේ ආදරේයි ❤️ බුදුසරණයි 🙏

20/08/2026

මළ ඊයෙට ඇයි අඩන්නේ මොකටද හෙට ගැන හිතනේ 🤗

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when sudu Nona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category