30/07/2026
🍃 අපේ හුස්ම… සොඳුරු සොබාදහම..මේ වගේ පරිසරයක ජීවත් වෙන්න තියනවානම් හැමදාම…😍❤️🌿🌳🌼🍀🌴
සොබාදහමේ සුන්දරත්වය විඳින්න මොහොතක් ගන්න. හිතට සැනසීමක්, ජීවිතයට නැවුම් හුස්මක් ගෙනෙන මේ වගේ තැන් හැමෝම ආදරෙන් රැකගමු. 💚
📸 Credit: Original Photographers