Travelartlk

Travelartlk welcome to this page
Publish historical places and entertainment places on this page
Click on the in

01/01/2026
🇱🇰ශ්‍රී ලංකාව යනු ඉතිහාසයේ සිට අති සුන්දරවත් රටක් . මේ පුංචි දිවයින ස්වභාව සෞන්දර්යයෙන් අතිශය අලංකෘතයි. නමුත් අද වනවිට ම...
07/12/2025

🇱🇰ශ්‍රී ලංකාව යනු ඉතිහාසයේ සිට අති සුන්දරවත් රටක් .
මේ පුංචි දිවයින ස්වභාව සෞන්දර්යයෙන් අතිශය අලංකෘතයි.

නමුත් අද වනවිට මේ රටට මහා ගංවතුරින් සහ දිට්වා සුළි කුණාටුව නිසා දැඩි ලෙස හානි වී තිබෙනවා.
ඒ නිසාම අපි ගිය සුන්දර පාරවල් , දියඇලි,දුර්ලභ වෘක්ෂලතා , සුන්දර කඳු මිටියාවත් අද වන විට පස්වලට යට වී සෝදා පාළුවට ලක්වෙලා.

අපී මේ ඇස් වලින් විදපු , සිංදු කියමින් විනෝද වුණු සුන්දර නුවරඑළිය , කොත්මලේ , නුවර , හැටන් ඇතුළු කදුකර ප්‍රදේශ දරුණු ලෙසම විනාශ වී තියෙනවා.
ඒ වගේම එහි සිටි සුන්දරම මිනිසුන් සමහරු අප අතහැර ගොසින්. තවත් අයට උන්හිටිතැන් නැති වී ගොසින්.

හැබැයි අපි ආයෙත් නැගිටින්න ඕනේ( ).
විදේශිකයෝ මවිත වුණු මේ රටේ ස්වභා සෞන්දර්ය අපි යළිත් ඔවුන්ට පෙන්විය යුතුයි( ).

කවුරු කොහොම කිව්වත් අතීතයේ සිටම අපේ රට ලෝකයේ වාසනාවන්තම රටක්.
රටේ කලින් කලට තිබූ විවිධ උවදුරු වලදී ඊටම ගැලපෙන රජවරැ , නායකයින් ඒ ඒ කාලවල හිටපු අපේ මිනිස්සු එක්ක හරි ලස්සනට මේරට යලිත් ගොඩනැගුවා.

අපේ රටට වාසනාවන්ත ශක්තීන් තිබෙනවා.
1.ජාති ආගම් දේශපාලන කුල භේද නොසලකා කොන්දේසි විරහිතව එකිනෙකාට උදව් පදව් කරගන්නා සුහදශීලී මිනිසුන් වාසය කිරීම.
2.මේ රටට උරුම වී තිබෙන අතිශය සුන්දර ස්වභාව සෞන්දර්යය.

අපි ආයෙමත් මේ රටේ සුන්දරත්වය , ඉතිහාසය ලෝකය ඉදිරියේ බබලවන්න ඕනේමයි.
ඒකට අපි හැමෝම එකට එකතු වෙමු.🫶

මහා බාධක මැද උදුවප් පොහෝදා සිරිපා කරුණා වාරය ඇරඹෙයි 🙏ඔබ සැමට සුමන සමන් දෙව් පිහිටයි 🙏... #ශ්‍රීපාදය    #සුමනසමන්දෙවිපිහි...
04/12/2025

මහා බාධක මැද උදුවප් පොහෝදා සිරිපා කරුණා වාරය ඇරඹෙයි 🙏
ඔබ සැමට සුමන සමන් දෙව් පිහිටයි 🙏... #ශ්‍රීපාදය #සුමනසමන්දෙවිපිහිටයි

ලංකාවේ මධ්‍යම කඳුකරයට ඉහළින් අලංකාර ලෙස නැඟී සිටින සමනල කඳු මුදුන කන්දකට වඩා වැඩි යමක් ,එය අධ්‍යාත්මික ගමනක්, විශ්මයජනක කඳු නැගීමක් සහ සංස්කෘතික වන්දනා ගමනකි.

සෑම වසරකම, දෙසැම්බර් සිට මැයි දක්වා, දහස් ගණනක් එහි පූජනීය පියගැට පෙළට නැඟී කඳු මුදුනේ සිට ඉන්ද්‍රජාලික හිරු උදාව නැරඹීමට පැමිණෙති, එහිදී පළමු ආලෝකය වලාකුළු මත කඳු මුදුනේ සෙවනැල්ලක් හෙළන මොහොත, ඔබට කිසිදා අමතක නොවන අද්භූත අත්දැකීමක් නිර්මාණය කරයි.

බෞද්ධයන්, හින්දු භක්තිකයන්, ක්‍රිස්තියානීන් සහ මුස්ලිම්වරුන් යන සැමටම, මෙම කන්ද කඳු මුදුනේ පූජනීය පා සටහනට බැඳී ඇති ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරයි.

(Sri Pada | ශ්‍රී පාදය | ச்ரீ பாதம்)

Rising gracefully above the central highlands of Sri Lanka, Adam’s Peak is more than just a mountain — it's a spiritual journey, a breathtaking hike, and a cultural pilgrimage.

Each year, from December to May, thousands ascend its sacred steps under the stars to witness the magical sunrise from the summit a moment where the first light casts a shadow of the peak onto the clouds, creating a surreal experience you’ll never forget.
The Buddhists, Hindus, Christians, and Muslims alike, this mountain holds deep spiritual significance tied to the sacred footprint at the summit.

Visit Sri Lanka in 2025! 🌊🇱🇰


30/11/2025

මේ දිනවල රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය හරහා සංවිධානය වන ජංගම රුධිර කදවුරු බොහොමයක් දිවයින පුරා අවලංගු වී ඇත. තවද පැවැත්වෙන ජංගම රුධිර කදවුරුවලට අමතරව ⁣අප ලේ බැංකු තුලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන්ගේ ද අඩුවක් ඇතිවෙමින් පවතී.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයින පුරා පවතින රෝහල්වල රුධිර සංචිතවල යම් අඩුවීමක් සිදු වීමට ඉඩ ඇති බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ වටිනා රුධිර දායකත්වය අපි අපේක්ෂා කරන්නෙමු.

විශේෂයෙන් ම නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට මෙන්ම වැඩි රුධිර අවශ්‍යතාවයක් පවතින පහත සදහන් ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා
රාගම ශික්ෂණ රෝහල,
මහරගම අපේක්ෂා රෝහල,
යාපනය,
කුරුණෑගල,
අනුරාධපුරය,
මහනුවර,
බදුල්ල,
හම්බන්තොට,
කළුතර,
රත්නපුරය හා
ගාල්ල ජාතික රෝහල යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැක. ඔබගේ වටිනා රුධිරය දායකත්වය බලාපොරොත්තුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ කාර්යය මණ්ඩලය සූදානමින් සිටී.

ඔන්න මේ vacation එකට ඔයාගෙම budget එකට match වෙන luxury Hotel එකක්
07/11/2025

ඔන්න මේ vacation එකට ඔයාගෙම budget එකට match වෙන luxury Hotel එකක්

Ramboda Falls so named due to its proximity the breathtaking Ramboda Falls waterfall in...

වැරදිලාවත් වෙන කොහේහරි යන ගමන් මෙතනට යන්න එපා, ☺️ඇයි අහන්න එපා, යන්න එපා 😃👍
17/10/2025

වැරදිලාවත් වෙන කොහේහරි යන ගමන් මෙතනට යන්න එපා, ☺️ඇයි අහන්න එපා, යන්න එපා 😃👍

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Tourism in Sri Lanka  🇱🇰 –  Highlights September 2025From 01st to 30th September 2025, a total of 158,971 visitors arriv...
04/10/2025

Tourism in Sri Lanka 🇱🇰 – Highlights September 2025

From 01st to 30th September 2025, a total of 158,971 visitors arrived in Sri Lanka
Here are the Top 10 Source Markets ranked by arrivals:

🇮🇳India – 49,697 (31.3%)
🇬🇧United Kingdom – 10,752 (6.8%)
🇨🇳China – 10,527 (6.6%)
🇩🇪Germany – 9,344 (5.9%)
🇦🇺Australia – 9,105 (5.7%)
🇫🇷France – 5,144 (3.2%)
🇧🇩Bangladesh – 4,953 (3.1%)
🇪🇸Spain – 4,841 (3.0%)
🇳🇱Netherlands – 4,433 (2.8%)
🇯🇵Japan – 4,137 (2.6%)

Time Out Travel has ranked Sri Lanka as the No. 1 destination to visit in October 2025 💚Sri Lanka growing on the global ...
24/09/2025

Time Out Travel has ranked Sri Lanka as the No. 1 destination to visit in October 2025 💚

Sri Lanka growing on the global stage👍

උත්තම මුනි දළදා වඩම්මන....මොක්පුර රන් නෞකා....බලන් සකි සත් සමුදුරු ගැඹරේ....සත් සිය වරුසක් අනුරපුරේයාලක්දිව පින්කෙත කිරි...
09/08/2025

උත්තම මුනි දළදා වඩම්මන....මොක්පුර රන් නෞකා....
බලන් සකි සත් සමුදුරු ගැඹරේ....

සත් සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Travelartlk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Travelartlk:

Share