C H O C O

C H O C O Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C H O C O, Arts and entertainment, Matara.
(1)

Behind the Click
27/10/2025

Behind the Click

The Eyes That Tell Two Stories 🧿
25/10/2025

The Eyes That Tell Two Stories 🧿

Raindrops, city lights, and cherry blossoms  where silence speaks beauty 🌸
22/10/2025

Raindrops, city lights, and cherry blossoms where silence speaks beauty 🌸

18/10/2025

🥺💗

16/10/2025
මේක දැක්කම පොඩි කාලේ මතකයන් ආයෙත් ආව වගේ දැනුනද? 🤗ඉස්කෝලේ ඇරිලා එන ගමන්, යාලුවෝ එක්ක එකතු වෙලා බීපු මේ 'රුහුණු මහවැව' චො...
14/10/2025

මේක දැක්කම පොඩි කාලේ මතකයන්
ආයෙත් ආව වගේ දැනුනද? 🤗

ඉස්කෝලේ ඇරිලා එන ගමන්, යාලුවෝ එක්ක එකතු වෙලා බීපු මේ 'රුහුණු මහවැව' චොකලට් අයිස් පැකට් එක නිකම්ම අයිස් පැකට් එකක් නෙවෙයි, අපේ පොඩි කාලේ සුන්දර මතකයන් ගොඩක සංකේතයක්. 🎒👫

ඒ දවස්වල තිබ්බ සතුට,නිදහස, ඒ අහිංසක බලාපොරොත්තු හැමදේම මේ චොකලට් පැකට් එක ඇතුලේ තිබුණා වගේ දැනෙනවා. දැන් මේක හොයාගන්නත් නැහැ නේද?

මේකේ රස තාම මතකද? ඔයා අන්තිම පාරට Ice පැකට එකක් බිව්වෙ කවදාද?

මේ වගේ මතකයන් තියෙන ඔයත්, ඔයාගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න! 👇

12/10/2025

ඔබේ අඩුපාඩු අතරින් ආදරය සොයාගන්න! 💙අපේ ජීවිත වල ගොඩක් වෙලාවට ලස්සනට, පෙනුමට ආදරය කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි, ඒක නෙවෙය...
11/10/2025

ඔබේ අඩුපාඩු අතරින් ආදරය සොයාගන්න! 💙

අපේ ජීවිත වල ගොඩක් වෙලාවට ලස්සනට, පෙනුමට ආදරය කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි, ඒක නෙවෙයි නියම ආදරේ.

නියම ආදරේ හොයාගන්න ඕන මේ වගේ කෙනෙක්ගෙන් ..

ඔබේ නරකම තත්වයන්ගෙන් ඔබ සම්පූර්ණයෙන්ම අසරණ වෙලා ජීවිතේ අමාරුම කාලේ ගෙවපු හැටි දැකපු කෙනෙක්.

ඔබ අවුල් සහගතව වේදනාවෙන්, තරහෙන්, දුකෙන් හෝ අතරමං වෙලා ඉන්න වෙලාවට ඔබ හැසිරෙන විදිය දන්න කෙනෙක්.

ඔබේ පීඩනය සමාජයට නොපෙන්වන ඔබේ ඇතුළාන්තයේ තියෙන බර, ඒ පීඩනය තේරුම් ගන්න කෙනෙක්.

ඒ හැමදේම දැනගෙනත්, ඒ අඩුපාඩු එක්කම ඔබට හයියක් වෙලා, ඔබව අතාරින්නේ නැතුව ආදරය කරනවා නම්, එයා තමයි ඔබේ ජීවිතේට හරියනම කෙනා.

සමාජ මාධ්‍යවල අපි පෙන්වන "පරිපූර්ණ" මුහුණට වඩා, අපේ reyal චරිතයට, අපි ගැන ඇත්තටම දන්න, අඳුරුම පැති දැකලත් අපිට ලංවෙලා ඉන්න මිනිස්සු අතරේ තමයි නියම ආදරේ සැඟවිලා තියෙන්නේ..

ඉතින් ඔබේ සැබෑ ස්වරූපයට ආදරය කරන, හැමදාම ඔබ ගැන හොයන ඒ විශේෂ චරිතය ඔබේ ජීවිතේට ලැබුණොත්... ඒක මඟහරින්න එපා! එයාලා තමයි ඔබේ ජීවිතයට ලැබුණු වටිනාම සම්පත.
Find Love Among Your Flaws

#නියමආදරය #ආදරේහොයන්න #නියමආදරය #සැබෑආදරය #අඩුපාඩුසහිතආදරය

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when C H O C O posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share