Kavi gaming

Kavi gaming � රෑ 12ට පංතිය පටන් ගන්නවා

� 2GB RAM එකෙන් හොල්මන් එක්ක පොර
� සිංහලෙන් බැන බැන Horror Games ගහනවා

08/05/2026

Exam ඉවර උන ගමන් හිතුනා පොඩි Horror Game එකක් Play කරලා Stress එක අඩු කරගන්න...

අඩු උනේ නෑ 😂 වැඩි උනා 💀

මේ Game එකේ මාව ටිකක් නෙමෙයි, ගොඩක්ම බය කෙරෙව්වා.
බලපන්කො උඹට මට වඩා බය හිතෙනවද කියලා.

කාලෙකින් Post එකක් දැම්මෙ නෑ නේ? Exam / Work / Life... සේරම එක්ක පැටලිලා හිටියා 🫠හැබැයි අද නම් ඉවරයි!අද රෑ Horror Game එ...
08/05/2026

කාලෙකින් Post එකක් දැම්මෙ නෑ නේ?
Exam / Work / Life... සේරම එක්ක පැටලිලා හිටියා 🫠

හැබැයි අද නම් ඉවරයි!
අද රෑ Horror Game එකක් Play කරලා
උඹලගෙ බය 100% ගානට Out කරනවා 💀

Like එකක් දාලා Inbox එකේ Wait ඉන්න අය 🙋‍♂️

06/05/2026

╭─━━━━━━━━─🍒─━━━━━━━━─╮
𝟭𝟬𝟬 𝗙𝗔𝗠𝗜𝗟𝗬
╰─━━━━━━━━─🍒─━━━━━━━━─╯

පළවෙනි 𝟭𝟬𝟬 දෙනා 💗

සීරෝ එකෙන් පටන් අරන්
අද 𝟭𝟬𝟬ක් උනා උඹලා නිසා 🙏

එක Like එකක්, එක Follow එකක් ගානේ
මට ලොකු හයියක් උනා 🍒

𝟭𝟬𝟬 දෙනාම මට 𝟭𝟬𝟬𝗞 වගේ වටිනවා 👑
ස්තූතියි මගේ පළවෙනි පවුලට ♡

තව දුර යමු...
💎
𝗙𝗿𝗼𝗺 𝗚𝗘𝗠 𝗖𝗜𝗧𝗬 🏰

04/05/2026

ඊයෙ Short එකෙන් බය කරපු Granny ගෙ Full Story එක මෙන්න! 👵💀

දවස් 5ම ආච්චිගෙන් බේරිලා ගෙදරින් පනිනකන් ඔක්කොම මේකෙ තියෙනවා.
අන්තිමට උන දේ නම් හිතන්නවත් බෑ... 😱

උඹට Granny ගෙදරින් පනින්න පුළුවන්ද? Comment කරපන්!

#ආච්චි

04/05/2026

📢 වැදගත් නිවේදනයක්! 📢

අපේ Page එකේ නම වෙනස් වෙනවා මචංලා ❤️

පරණ නම ➡️ අලුත් නම
"KAVI GAMING" කියන අලුත් නමින් ඉස්සරහට අපි එනවා 🎮🇱🇰

Content වෙනස් වෙන්නෙ නෑ. Gameplay, Fun, Horror ඔක්කොම තව Strong පිට දෙනවා 🔥

ඔයාලගෙ Support එක දිගටම දෙන්න ❤️
Like, Share කරලා KAVI GAMING Team එකට සෙට් වෙන්න!

අද 6ට මචංලා 📅Grany ආච්චි එක්ක සෙල්ලම් කරන්න සෙට් වෙමු 🎮Video එක දානවා, බය වෙලා දුවන්න එපා හොඳේ 🤣💀
04/05/2026

අද 6ට මචංලා 📅
Grany ආච්චි එක්ක සෙල්ලම් කරන්න සෙට් වෙමු 🎮
Video එක දානවා, බය වෙලා දුවන්න එපා හොඳේ 🤣💀

03/05/2026

Sorry venna oni guys ada video eka upload karanna venne na aniwaren heta denawa oyalata video eka 😪❤️‍🩹

🎮 REAL GAMERS CHECK 🕹️පහල තියෙන 5න් 3ක් හරි නම් උඹ Pro Gamer කෙනෙක් 😎👇1️⃣ "තව එක Game එකයි" කියලා පාන්දර 3 වෙනකන් ගහලා ත...
03/05/2026

🎮 REAL GAMERS CHECK 🕹️

පහල තියෙන 5න් 3ක් හරි නම් උඹ Pro Gamer කෙනෙක් 😎👇

1️⃣ "තව එක Game එකයි" කියලා පාන්දර 3 වෙනකන් ගහලා තියෙනවා 😴
2️⃣ Mom: "කෑම නිවෙනවා!" You: "Save Point එකට යන්න දීපන් මැඩම්!" 🍛
3️⃣ Lag උනොත් WiFi Router එකට බනිනවා Router එකට ඇහෙන ගානට 📡💢
4️⃣ Noob කෙනෙක් Team එකට සෙට් උනාම හුස්ම ගන්නෙත් පරිස්සමට 😮‍💨
5️⃣ Game එකක් Install වෙද්දි 99% එකේ නතර වෙලා Loading Screen එක දිහා බලන් ඉන්නවා 💀

Comment කරපන් උඹට කීයක් හරි ගියාද කියලා!
3/5 ට වඩා අඩු නම් තාම උඹ Casual Player කෙනෙක් කොල්ලෝ 😂

Tag කරපන් ඒ "තව එක Match" කියන යාළුවව 👇

02/05/2026

ආච්චි මාව හොයාගත්තා 💀
මේ සැරේ බේරෙන්න බෑ වගේ...
Full video හෙට රෑ 7ට. ඔයාලා Ready ද?

#බය

Address

N/A
Colombo
KAVISH

Alerts

Be the first to know and let us send you an email when Kavi gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share