09/07/2026
45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026
අලුත් මුහුණුවරකින් !
ප්රථම වරට දිස්ත්රික් සම්මාන උලෙල 25ක්!
තරග අංශ 8ක්!
ජූලි 30ට පෙර,
ඔබේ තරග අංශයට අදාල අයදුම්පත දැන්ම යොමු කරන්න!
https://nysc.lk/youthawards