Yanne Kohomada LK

Yanne Kohomada LK Your guide to travel Sri Lanka
Simple routes. Real local tips. Follow for daily travel guides ��

04/08/2026

✨ **When We Met in Ella** ❤️🎬

Sometimes, the smallest moments change everything.

A missed bus.
A quiet evening in Ella.
A cup of Ceylon tea.
Two strangers whose paths were never meant to cross... or were they?

This is the beginning of a story about unexpected encounters, slow-blooming love, and the beautiful places that bring people together.

🌿 Episode 1 is out now.

If this first chapter touches your heart, follow our journey and don't miss the next episode.

💬 Tell us: Do you believe some people are simply destined to meet?

30/05/2026

This Vesak, may we remember that the brightest lantern is not the one hanging outside our homes, but the kindness shining from our hearts. 🪔✨

A small act of compassion can light up someone's world forever.
වෙසක් කූඩු දහස් ගණනක් නිවී ගියත්,
කරුණාවෙන් දැල්වුණු හදවතක ආලෝකය කිසිදා නිවෙන්නේ නැත. 🪔✨

මේ වෙසක් පෝදා අපිත් ආලෝකය බෙදා හරිමු...
පහන්වලින් නොව,
දයාවෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගයෙන්.

සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

28/05/2026

🏥👁️ EPISODE 2 — “WARD 13”

රෑ duty එක අතරේ…
elevator එක එකපාරටම 13 වෙනි floor එකේ නවතිනවා.

ඒත්…
මේ hospital එකේ officially Ward 13 කියලා floor එකක් නෑ. 😶

අඳුරු corridor එකේ…
එක room එකක light එක විතරක් blink වෙනවා…

ඇතුළේ හිටියේ…
අවුරුදු 12කට කලින් මැරිලා කියපු patient කෙනෙක්. 👻

“Please… mata ayeth maranna denna epa…”

🎬 Sinhala Horror Mystery Series

Comment කරන්න 👇
ඔයා Maya නම්… ඒ room එක ඇතුළට යනවද? 😨

23/05/2026

🏥👻 “WARD 13” — New Sinhala Horror Mystery Series

රෑ duty කරන nurse කෙනෙක්ට…
officially අවුරුදු 12කට කලින් මැරිලා කියපු patient කෙනෙක් හැම රෑම හම්බ වෙන්න පටන් ගන්නවා…

ඒත් භයානකම දේ මෙන්න…

මේ hospital එකේ…
Ward 13 කියලා floor එකක් officially නැහැ. 😶

එහෙනම්…
මධ්‍යම රාත්‍රියේ elevator එක 13ට නවතින්නේ කොහොමද…?

🎬 Cinematic Sinhala Horror Series

Comment කරන්න 👇
ඔයා රෑ hospital duty එකක් කරන්න බයද? 👀

🏥 Something terrifying is coming… 👁️මේ පාර story එක වෙනස්.More dark.More emotional.More disturbing.Ready da…? 👻Caption එ...
21/05/2026

🏥 Something terrifying is coming… 👁️

මේ පාර story එක වෙනස්.

More dark.
More emotional.
More disturbing.

Ready da…? 👻

Caption එකේ hints තියෙනවා…
Story එක guess කරන්න බලන්න 👀
වැඩේ තේරුනා නම් comment කරන්න 🔥

21/05/2026

🚆👻 “The Last Passenger” — Final Episode

වසර 15ක් හංගපු ඇත්ත…
අද අවසානයේ එළියට ආවා.

Ghost train එක ආයෙත් ආවා…
ඒත් මේ පාර…
එක මගියෙක් ආපහු බැස්සෙ නෑ.

“අපි දැන් නිදහස්…” 🌫️

මේක භූත කතාවක් විතරක් නෙමෙයි…
ලෝභකම, වැරදි සහ හෘද සාක්ෂිය ගැන කතාවක්.

10/05/2026

අම්මාගෙන් දුරට ගිය දුවලා විතරක් දන්න හැඟීමක් තියෙනවා… ❤️

හැමදාම busy life එකක් ඇතුළේ හිටියත්…
රෑට හිතට එන්නේ ගෙදර මතක…
අම්මාගේ කටහඬ…
අම්මාගේ කෑම…
අම්මාගේ ආදරේ… 🥺

දුරින් හිටියත්…
දුවෙක්ගේ safest place එක තාමත් ‘අම්මා’මයි… 🌸

Happy Mother’s Day to every daughter missing her mother today ❤️

09/05/2026

🚆👻 “The Missing Names” — Episode 02

එකම දවස…
එකම වෙලාව…
එකම දුම්රිය…

අතුරුදන් වුණු හැම කෙනෙක්ගෙම නම…
කළුවර ජංශනයේ ගොනු අතර හංගලා තිබුණා.

ඒත්…
ඇත්තටම එයාලා අතුරුදන් වුණාද?
නැත්නම් කවුරුහරි එයාලව සදාකාලිකව නිහඬ කළාද…? 🌧️

🎬 Sinhala Horror Mystery Series

Comment කරන්න 👇
ඔයා හිතන්නේ මේ දුම්රිය අනතුර accident එකක්ද… නැත්නම් murder එකක්ද? 😶

07/05/2026

🚆🌧️
Episode 01 — The Midnight Train 👻

“රෑ 12න් පස්සේ… අන්තිම මැදිරිය බලන්න යන්න එපා…”

නදීෂ් ඒ කතාවට හිනා වුණා…
ඒත් එ දුම් රියේ අවසාන මැදිරියට ගිය කෙනෙක්…
කවදාවත් බැස්සෙ නෑ...

Plz follow us to see the next episode

🎬 Sinhala Horror Short story Series


Next episode eka mokk weid?Comment කරන්න 👇
ඔයා මේ station එකට රෑ තනියම යයිද? 😶

06/05/2026

සූර්යයා කියන සත්‍යය අහන්න… 🌍🔥
අපි කරන දේවල්… අපිටම ආපහු එනවා.
යුද්ධ, වනාන්තර විනාශය, ගිනි…
මේ ලෝකය උණු කරන්නේ අපිමයි.

අදම වෙනස් වෙමු…
නැත්තම් හෙටක් නෑ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yanne Kohomada LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category