Cinema World

Cinema World This page about Cinema World. Marvel, DC, Bollywood, Hollywood, K-drama, Fashion, Gossip, Film Update

පසුගිය ජනවාරි මාසේ පැවැත්වුණු 2026 Golden Globe Awards උළෙලට සහභාගී වූ සුපිරි නිළි Jennifer Lawrence🌸🌸 ඇය මේ අවස්ථාවට ඇද...
16/04/2026

පසුගිය ජනවාරි මාසේ පැවැත්වුණු 2026 Golden Globe Awards උළෙලට සහභාගී වූ සුපිරි නිළි Jennifer Lawrence🌸🌸

ඇය මේ අවස්ථාවට ඇදගෙන ආවේ Givenchy by Sarah Burton විසින් නිර්මාණය කරන ලද custom outfit එකක්. දිගු කාලයක් Dior එකේ ambassador ලෙස කටයුතු කළත්, මෙවර ඇය තෝරාගත්තේ මේ daring හා ලස්සන sheer tulle gown එකයි. මුළු dress එක පුරාම සියුම්ව කර ඇති pale pink floral sequins සහ sage green leaves embroidery එකෙන් ආවරණය වෙලා තිබුණා. ඉතාමත් විනිවිද පෙනෙන (sheer) ස්වභාවය නිසා ඇයට තවත් ethereal හා romantic look එකක් ලැබුණා. Plunging neckline එක සහ side cutouts ටිකත් එක්ක ඉතාමත් bold විදියේ silhouette එකක් තිබුණා.

මෙහි වඩාත්ම සුවිශේෂී අංගය වූයේ dress එකට උඩින් ඇය ඇදගෙන සිටි powder pink satin shawl collar bomber jacket එකයි. ඇය outfit එකටම ගැලපෙන powder pink satin clutch එක සහ sandals දෙකත් එක්ක ඇගේ look එක සම්පූර්ණයෙන්ම elegant වුණා.

පසුගිය ජනවාරි මාසේ පැවැත්වුණු Golden Globe Awards 2026 ceremony එකේ Presenter කෙනෙක් ලෙසත්, නිළියක් ලෙසත් ප්‍රථම වතාවට R...
12/04/2026

පසුගිය ජනවාරි මාසේ පැවැත්වුණු Golden Globe Awards 2026 ceremony එකේ Presenter කෙනෙක් ලෙසත්, නිළියක් ලෙසත් ප්‍රථම වතාවට Red Carpet එක මත පෙනී සිටී BLACKPINK හි Lisa.

ඇය මේ award ceremony එකට ඇදගෙන ආවේ JACQUEMUS Spring 2026 collection එකේ long sleeve sheer black dress එකක්. සාමාන්‍ය dress එකකට වඩා ටිකක් වෙනස් විදියේ silhouette එකක් තිබුණු මේ dress එකේ sheer bodice එක සමග billowing batwing sleeves සහ tassels ටිකත් එක්ක dark glamour vibe එකක් එකතු වෙලා තිබුණා. ඒ වගේම ඇය Dress එකට යටින් ඇදගෙන හිටියේ INTIMISSIMI Ilaria bandeau bra එකක්.

ඇයගේ Look එක සම්පූර්ණ කරලා තිබුණේ BVLGARI high jewellery එක්ක.

Vanity Fair සහ Amazon MGM Studios Awards Season 2026 party එකට පැමිණි Jennifer Lopez🔥✨ ඇය මේ event එකට ඇඳගෙන ආවේ ZUHAIR ...
26/03/2026

Vanity Fair සහ Amazon MGM Studios Awards Season 2026 party එකට පැමිණි Jennifer Lopez🔥✨

ඇය මේ event එකට ඇඳගෙන ආවේ ZUHAIR MURAD Fall 2025 Couture collection එකේ deep burgundy strapless gown එකක්. Gown එක පුරාම delicate embroidery, heavy beading සහ sequin fringe work එක තිබුණු ඒක, bodice එකේ තිබුණු dense detailing එකෙන් ක්‍රමයෙන් sheer tulle skirt එකට මාරු වෙන ආකාරය ඉතාමත් stunning🔥

ඒකට Royal touch එකක් එකතු කළේ සුප්‍රකට ඉන්දියානු නිර්මාණකරු Sabyasachi ගේ අලංකාර necklace එකයි.

ඒ වගේම colour coordinated Tyler Ellis clutch එකත් එක්ක ඇයගේ look එක තවත් complete වුණා. මුළු outfit එකම තවත් warm කළේ matching deep red fur coat එකෙන්.

Dubai වල පැවැත්වුණු special event එකකට සහභාගී වුණු Alia Bhatt.ප්‍රකට විලාසිතා නිර්මාණකරු Bob Mackie ගේ gown එකකින් ඇය සැ...
22/03/2026

Dubai වල පැවැත්වුණු special event එකකට සහභාගී වුණු Alia Bhatt.

ප්‍රකට විලාසිතා නිර්මාණකරු Bob Mackie ගේ gown එකකින් ඇය සැරසී සිටියා. මේ gown එක white sequins, silver bugle beads සහ Swarovski crystals වලින් work කරලා තිබ්බා. මේ gown එකේ Mandarin collar එක සහ long sleeves ඇයට elegant look එකක් දීලා තිබුණා.

ඇයගේ පෙනුම තවත් දීප්තිමත් කළේ House of Yarané white gold සහ diamond earrings වලින්. ඒ වගේම dress එකට ගැලපෙන්න AQUAZZURA Crystal sandals දෙකක් ඇය තෝරගෙන තිබ්බා, ඒකෙන් ඇයගේ මුළු look එකම complete වෙලා තිබ්බා.

Dakota Johnson x Calvin Klein Spring 2026✨                    ゚
18/03/2026

Dakota Johnson x Calvin Klein Spring 2026✨

බොලිවුඩ් සිනමාවේ විලාසිතා රැජිනක් වන Karisma Kapoor පසුගියදා "MasterChef India" වැඩසටහනට සහභාගී වුණා. ​ඇය මෙහිදී Siddhar...
17/03/2026

බොලිවුඩ් සිනමාවේ විලාසිතා රැජිනක් වන Karisma Kapoor පසුගියදා "MasterChef India" වැඩසටහනට සහභාගී වුණා.

​ඇය මෙහිදී Siddhartha Bansal විසින් නිර්මාණය කළ turquoise-teal floral bandhgala jacket එකක් සමග matching flowy skirt එකකින් සැරසී සිටියා. මේ outfit එකේ විශේෂත්වය තමයි මේ jacket එකේ kiss-lock purse pockets (batua inspired clutch pockets), මේක තමයි මේ look එකේ hidden gem එක👜🌿

​ඒකට Royal touch එක එකතු කළේ Tribe by Amrapali සහ Curio Cottage වෙතින් තෝරාගත් oxidised bangles, rings, ear cuffs සහ sleek drop earrings. ඒ වගේම ඇයගේ මේ look එක complete කළේ n**e pointed heels දෙකෙන්❤

"CLIMAX" poster එක නිකුත් වී තිබෙනවා. ​Ju Ji-hoon, Ha Ji-won, Nana, Oh Jung-se සහ Cha Joo-young වැනි දක්ෂ රංගන ශිල්පීන් ...
15/03/2026

"CLIMAX" poster එක නිකුත් වී තිබෙනවා.

​Ju Ji-hoon, Ha Ji-won, Nana, Oh Jung-se සහ Cha Joo-young වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනෙයෙන් දායක වෙනවා.

​මේ මාසේ ඒ කියන්නේ මාර්තු 16 වැනිදා මෙහි පළමු episode එක විකාශනය වීමට නියමිතයි.

අපි කවුරුත් ආදරය කරන "Tale of the Nine Tailed" තරුව Lee Dong-wook මේ මාසේ, ඒ කියන්නේ මාර්තු 21 වැනිදා තායිලන්තයේ බැංකොක්...
13/03/2026

අපි කවුරුත් ආදරය කරන "Tale of the Nine Tailed" තරුව Lee Dong-wook මේ මාසේ, ඒ කියන්නේ මාර්තු 21 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී සිය රසිකයින් හමුවීමට සූදානම්🦊 "My Sweet Home" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම Fan Meeting එකේ Tickets දැනටමත් 90% කට වඩා අලෙවි වී අවසානයි කියලා තමා කියන්නේ🎫🔥

මේ සුවිශේෂී හමුවේ Tickets 2,600 THB සිට 6,600 THB (VVIP) දක්වා මිල ගණන් වලට අලෙවි වනවා. Mini Talk, Hi-Touch, Group Photo සහ අත්සන් කළ posters, photo cards වැනි වටිනා අවස්ථාවන් රැසක් රසිකයින්ට මෙහිදී හිමි වෙනවා කියලා සදහන් වෙනවා.

✍අන්තර්ජාලය ඇසුරෙන්

MBC වෙතින් ගෙන එන අලුත්ම drama එක "Perfect Crown"  poster එක නිකුත් වෙලා තිබෙනවා.ඒ වගේම මෙහි ප්‍රධාන චරිත සඳහා අප කවුරුත...
12/03/2026

MBC වෙතින් ගෙන එන අලුත්ම drama එක "Perfect Crown" poster එක නිකුත් වෙලා තිබෙනවා.

ඒ වගේම මෙහි ප්‍රධාන චරිත සඳහා අප කවුරුත් ආදරය කරන IU (Lee Ji-eun) සහ Byeon Woo-seok රංගනයෙන් දායක වෙනවා🌸🤴

මේ වසරේ අප්‍රේල් 10 වැනිදා සිට Disney+ හරහා මෙය නැරඹිය හැකියි.

Los Angeles වල පැවැත්වුන Louis Vuitton x W Magazine Awards Season Dinner එකට සහභාගි වුන සුන්දර Elle Fanning💙 ​ඇය මේ even...
11/03/2026

Los Angeles වල පැවැත්වුන Louis Vuitton x W Magazine Awards Season Dinner එකට සහභාගි වුන සුන්දර Elle Fanning💙

​ඇය මේ event එක සදහා තෝරාගෙන තිබුණේ Moschino Spring 2026 collection එකට අයත් ඉතාමත් ආකර්ෂණීය Powder-blue colour strapless draped dress එකක්. Gathered bodice එක, fluid asymmetric skirt එක සහ back cut-out එක එකතු වෙලා modern fairytale princess vibe එකක් ඇයට ඇවිත් තියෙනවා💙

බොහෝ දෙනා ඇය Louis Vuitton එකේ Outfit එකකින් සැරසී එයි කියලා බලාපොරොත්තු වුණා, මොකද මේ event එකට ආපු බොහෝ දෙනා ඇඳලා ආවේ Louis Vuitton එකේ Outfits ඒත් ඇයගේ මේ වෙනස් තේරිමත් එක්ක "unexpected" Choice එකක් විදියට highlight වෙලා තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ. ඇයගේ සුපුරුදු විලාසිතාවලට වඩා මේක ටිකක් වෙනස් කියලත් කට්ටිය කියලා තියෙනවා.💙

Lee Min-ho නැවතත් රිදී තිරයට🎬✨ ​කොරියානු සිනමා ප්‍රේක්ෂකයින් මහත් නොඉවසිල්ලෙන් බලන් හිටිය news එකක් තියෙනවා. ඒ තමා Lee M...
10/03/2026

Lee Min-ho නැවතත් රිදී තිරයට🎬✨

​කොරියානු සිනමා ප්‍රේක්ෂකයින් මහත් නොඉවසිල්ලෙන් බලන් හිටිය news එකක් තියෙනවා. ඒ තමා Lee Min-ho ගේ අලුත්ම film එක වන "Assassins" ගැනයි🗡️📽️

​ඓතිහාසික පසුබිමක දිග හැරෙන මෙම Suspense Thriller film එකේ ඔහු play කරන්නේ අභිරහස් සිදුවීමක් හඹා යන නිර්භීත මාධ්‍යවේදියෙකුගේ චරිතයකටයි.

ඒ වගේම Yoo Hae-jin සහ Park Hae-il වැනි ප්‍රවීණ නළුවන් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේ film එක මේ වසරේ මැද වගේ release කරනවා කියලා තමා සදහන් වෙන්නේ.

​ ゚

පසුගියදා Los Angeles වල තිබ්බ Louis Vuitton සහ W Magazine එකේ awards season dinner party එකට Emma Stone ආවේ මේ අපූරු Whi...
10/03/2026

පසුගියදා Los Angeles වල තිබ්බ Louis Vuitton සහ W Magazine එකේ awards season dinner party එකට Emma Stone ආවේ මේ අපූරු White colour ensemble එකෙන්.

Louis Vuitton Spring 2026 collection එකේ soft, minimalist top එකකින් සහ bottom එකකින් සැරසුණු ඇය Wool Luxe Coat එකකුත් ඇදලා තිබ්බා, ඒ coat එක නිසා ඇයට cozy, effortless luxury vibe එකක් ලැබිලා තිබුණා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cinema World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share