20/07/2026
🙏 Y & G Furniture පරිශ්‍රයේදී අද පැවැත්වූ පිරිත් දේශනාව 🙏
පුංචි ඉඩකඩකින් ආරම්භ වූ අපගේ ගමන, අපගේම මහන්සියෙන් හා කැපවීමෙන් අද වන විට ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගැනීමට අපට හැකිවී තිබෙනවා.
අද අපගේ ඉදිරි ගමනට ආශිර්වාදය ලබාගනිමින්, Y & G Furniture පරිශ්‍රයේදී පිරිත් දේශනාවක් පැවැත්වුණා.
අපගේ ගමන දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා!
අප සමඟ සිටින සියලුම පාරිභෝගිකයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් සෙත් ශාන්තිය, සතුට හා සෞභාග්‍යය උදා වේවා! 🙏💚
කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන.
Y & G Furniture