Be M I N E

Be M I N E I look forward to producing and presenting interesting nuances or new ideas...My purpose is to give y

14/04/2024
31/12/2021

Good bye 2021, Welcome 2022 pls bring all the best to me, my friends and my family. 🙏 😌

අවසන් ගමන් ගිය නිල්වලාගගේ දැවැන්තයා 😔💔අඩි 17ක් පමන දිගෙන් යුත් මෙම කිඹුලා කුකුලෙකු ඇමුනූ ඇමක් ගිලීම නිසාවෙන් නිල්වලාගගේ ...
30/12/2021

අවසන් ගමන් ගිය නිල්වලාගගේ දැවැන්තයා 😔💔

අඩි 17ක් පමන දිගෙන් යුත් මෙම කිඹුලා කුකුලෙකු ඇමුනූ ඇමක් ගිලීම නිසාවෙන් නිල්වලාගගේ වැල්ලතොට ප්‍රදේශයේදී මියගොස් ඇත,

2021 Sirasa The Voice කිරුළ දිනු හරිත් විජේරත්න ඔබට සුභ පැතුම්...
11/12/2021

2021 Sirasa The Voice කිරුළ දිනු හරිත් විජේරත්න ඔබට සුභ පැතුම්...

Recharge ❤
08/12/2021

Recharge ❤

ලෝකය වෙනස් වෙනස් නීතියක් සියදිවි හානි ස්විට්සර්ලන්තය තුළ යමෙකුට සිය දිවි හානි කරගැනීමට අවශ්‍ය නම් එයට අවශ්‍ය නීතිමය අවසර...
08/12/2021

ලෝකය වෙනස් වෙනස් නීතියක් සියදිවි හානි

ස්විට්සර්ලන්තය තුළ යමෙකුට සිය දිවි හානි කරගැනීමට අවශ්‍ය නම් එයට අවශ්‍ය නීතිමය අවසරය යටතේ මෙම උපකරණය තුළ වේදනාවෙන් තොරව ක්ෂණිකව ජීවිතය අහිමි කරගත හැක. "ලෝකයේ වෙනස් සිතුවිලි ඇති මිනිසුන් මිනිසුන්ට සියදිවි හානි කරගැනීමට නීති සැකසීය"

උපුටාගැනීමකි ...

Galle ❤
25/11/2021

Galle ❤

දින්නා.🔥❤️ ඇඹුලා - රමේශ්.👏🔥  කොදෙව්වන් සමඟ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය...
25/11/2021

දින්නා.🔥❤️ ඇඹුලා - රමේශ්.👏🔥 කොදෙව්වන් සමඟ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය...

කල්‍යාණී රන් පිවිසුම SriLanka 🇱🇰 📸 : Thilina Kaluthotage Photography
24/11/2021

කල්‍යාණී රන් පිවිසුම SriLanka 🇱🇰
📸 : Thilina Kaluthotage Photography

ඔන්න ඉල්ලපු හැමෝම වෙනුවෙන් PLAN එකත් එක්කම ❤️🙈 පර්චස් 08 යිලු ❤️😍 ඔන්න හදනවනම් තනි තට්ටුවේ බැල්කනියත් එක්කම පට්ටම ලස්සන ...
24/11/2021

ඔන්න ඉල්ලපු හැමෝම වෙනුවෙන් PLAN එකත් එක්කම ❤️🙈 පර්චස් 08 යිලු ❤️😍 ඔන්න හදනවනම් තනි තට්ටුවේ බැල්කනියත් එක්කම පට්ටම ලස්සන ගෙදරක් ❤️🙈😍

යමක් කමක් හොඳින් තේරුම් බේරුම් කරගන්න පුලුවන් කාලෙක,ගස් ගල් පෙරලන්න තරම් ඇඟේ පතේ හයිය තියෙන කාලෙක,ආදරේ කරන්න, ජීවිතේ විඳ...
23/11/2021

යමක් කමක් හොඳින් තේරුම් බේරුම් කරගන්න පුලුවන් කාලෙක,

ගස් ගල් පෙරලන්න තරම් ඇඟේ පතේ හයිය තියෙන කාලෙක,

ආදරේ කරන්න, ජීවිතේ විඳින්න ඕන තරම් නිදහස තියෙන කාලෙක,

ගිහි ජීවිතේ අත් හැරලා පැවිදි ජීවිතේකට ඇතුල් වෙන්න ඕනෙ කියලා තීරණයක් ගන්නවා කියන්නෙ, ඒක හොඳ අවබෝධයකින් ගන්න පට්ටම පරිණත තීරණයක්..🖤👌

ඉතිං,
බුද්ධ පුත්තං නමාමි! ☸️🙏

මේ පේරාදෙණිය නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයේ පැවිදි පිංකම ✨

-ඡායාරූප උපුටා ගැනීම Dimmu fernandoගෙ facebook ගිනුමෙන්-

උබලටත් එහෙමද? වහලෙට නැග්ගෙ නැති ටික විතරයි බං. ගලව ගලව ගැහුවා 😂😂😂
23/11/2021

උබලටත් එහෙමද? වහලෙට නැග්ගෙ නැති ටික විතරයි බං. ගලව ගලව ගැහුවා 😂😂😂

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Be M I N E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category