Crafts by Devindi

Crafts by Devindi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crafts by Devindi, Colombo.

✨ Turning imagination into timeless resin art
🎨 Handcrafted resin pieces made with love
💎 Custom designs | Unique gifts | Home décor
📩 DM for orders & collaborations

28/08/2026

Thank you for making our childhood beautiful RIP 🕊️💓

20/08/2026

Thank you for choosing us 💓

05/06/2026

🥰🥰High quality gents casual pants available
Sizes - 32-40 available
LKR 2500/= only

   shame on you you said first when we buy 2 bottles of 500ml we will get 2 more bottles and you gave it only for few pe...
08/05/2026

shame on you you said first when we buy 2 bottles of 500ml we will get 2 more bottles and you gave it only for few people when we are trying to get you are telling I have to buy 2 bottle of 500ml oil to get one bottle free 😂😂 what the F man how could you change the rules this is a promotion right? Shame on you. Havelock city mall never did this kind of bull #$t promotions ...🤮🤮🤮

03/05/2026

The blue beach 😍😍😍😍😍

Copied 😍😍ගැලරියේ තිබුනු පරණ photo එකක් 2022මේ අපිට ලොකු දෝනි විතරක් ඉන්න කාලේ.මට ඒ පොටෝ එක දැක්කහම මගේ ඒ කාලේ මගේ අතීතය ...
28/04/2026

Copied 😍😍

ගැලරියේ තිබුනු පරණ photo එකක් 2022
මේ අපිට ලොකු දෝනි විතරක් ඉන්න කාලේ.
මට ඒ පොටෝ එක දැක්කහම මගේ ඒ කාලේ මගේ අතීතය ගැන සටහනක් තියන්න හිතුනා.😍😍🥹🤩
ඒකාලේ මම කිසිදු රැකියාවක් කලේ නෑ.
ගෙදර වියදම්,මට ඕනි හැමදේ ගැනම බැලුවේ අයියා(මහතයා).කුලී වැඩකරලා,හැම සතයක්ම තාමත් මගේ අතට දෙන්නේ එයා..එයාට ඕනිකරන දේවල් ගන්න එයා පොඩි ගානක එයාටතියා ගනාවා ඒත් ඉදලා හිටලා.
ඉතින් මට එයාගේ සල්ලි වියදම් නොකර මට ඕනි දෙවල් ටිකවත් ගන්න මගේම මහන්සියෙන් සල්ලි හොයන්න ඕනි උනා,
ඉතින් මම අයියාගේ සල්ලි වලින් මල් පැල ගෙනත් වැව්වා.ඒවයි පැල හදලා,ඒවා බකට් කරල ගෙදර ඉස්සරහ පුංචි බෝඩ් එකක් ගහලා ගමේ අයට පොඩි ගනන් වලට විකුන්නා..
ඉදලා ඉදලා කවුරු හරි කෙනෙක් ඇවිත් රු.50ක් දීලා මල් පැලයක් අරන් ගියාම හරි සතුටුයි ඉතින් මට..
එදාට ඉතින් මම අයේ මල් වලට වැඩියෙන් සාත්‍තු කරනවා,තව මල් පැල හදනවා,අයියා ඉතින් මට හීනා වෙනව මෙයාගේ සතුට කියලා.අයේත් ඉතින් ටික දවසක් යනකන් මල් ගන්න එන්නේ නෑ කවුරුත්,මම අනේ අදවත් කවිරුත් එයිද හිත හිතා කාලය ගෙවනවා..මම පස්සේ මිරිස් පැල,බටු පැල බක්ට් කරලත් විකුන්නා ඒවනම් ගමේ ගොඩක දෙන්ක් ගත්තා,කඩේකටත් දැම්මා..
ඒත් වැඩේ එච්චර ලොකුවට සාර්ථක උනේ නෑ.
ඒත් මම අත හැරියෙත් නෑ..තාමාත් ගෙදර මල් පැල විකුණන්න තියෙනවා.මම තාමත් ඒවා ආදරෙන් බලා ගන්නවා..

මේ ගෙතුම් වැඩේට මුලින්ම අත ගැහුවේ 2022දී ලොකු දෝනිට අවුරුද්දක් වගේ වෙද්දි..
මම මුලින් කීටැග් හදලා ගමේ ටවුමේ කඩ වලට ගිහින් ඒවා පෙන්නලා දාන්න ඇහුවා.
මම ගැන දුක හිතිලදෝ කොහෙද කඩ දෙකකින් ගත්තා,,මම ඒ කී ටැග්
එකක් දුන්නේ රු.50 වගේ මුදලකට.
කොහොම හරි එකකින් මට ලාබ තිබුනේ රු.5යි ඒකත් මට ඇති කියලා මම ගොඩක් සතුටු උනා.
මම ඒ ගමන ගියේ දෝනිත් වඩාගෙන තනියම,
අයියා නම් ඒ වැඩේට එච්චර කැමති උනේ නෑ.
මොකද එයා දුප්පත් උනත් කැමති නෑ මම අසරණ වෙනවා දකින්න වෙන අය ඉස්සරහා.
ඉන් පස්සේ මාසයක් විතර ගිහින් මට face book page ගැන දැන ගන්න ලැබුනා.
මටත් හිතුනා ගෙතුම් පේජ් එකක් හදා ගන්න.
Youtube බලලා කොහොම හරි පේජ් එකක් හදලා photo දැම්මා.
ඉතින් එදා ඉදන් හෙමීට හෙමීට මම page කරන අයගේ වීඩියෝ බලලා ටික ටික දැනුම එකතු කරන් ආපු ගමන තමයි මේ මගේ පේජ් එක.
තව යන්න මට ගොඩක් දුර තියෙයි.
මේ ආරම්යක් විතරයි.
දැන්නම් මම පුලුවන් විදියට අයියට හයියක් වෙනවා.
තාම ලොකුවටනම් බෑ.🥹ඒත් පුලුවන් විදියට 🫣🥹ගොඩක් දුක් වින්දා,,දැන්නම් පුංචි සතුටක් හිතේ තියේයි..😍😍🤩 Knitting by Anu

28/04/2026

😂😂😂😂 අම්මෝ

😍😍😍😍 හෙලෝ ළමායි
20/03/2026

😍😍😍😍 හෙලෝ ළමායි

මූණ පෙන්නන්න අවසර නෑ ළමයි....🫠🫠🫠🫠
16/03/2026

මූණ පෙන්නන්න අවසර නෑ ළමයි....🫠🫠🫠🫠

15/03/2026

අනේ ඒකෙ ලස්සන ලස්සනම ලස්සන කපල් එකක්😍😍😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts by Devindi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share