The Trojan

The Trojan 𝐖𝐢𝐭𝐡 𝐓𝐫𝐨𝐣𝐚𝐧 𝐓𝐞𝐚𝐧𝐞 𝐘𝐨𝐮'𝐥𝐥 𝐍𝐞𝐯𝐞𝐫 𝐁𝐞 𝐀𝐥𝐨𝐧𝐞
🤺🎯⚜𝐓𝐇𝐄 𝐓𝐑𝐎𝐉𝐀𝐍⚜🎯🤺

09/08/2025

හිසට උඩුවියන් පයට පාවඩ මතින් දවල් පෙරහැරේ සදාතුක කරඩුව වඩමවන සිංහ රාජා මගුලැතු 💫🧡🐘

හෙළයේ මහා සංස්කෟතික මංගල්‍යය,
කන්ද උඩරට ඇසළ පෙරහැර 2025 💫❤️

https://www.youtube.com/live/CmSdculeXhE?si=BUgykjTkjlKU9dE8ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර 🙏🐘🌸පළමු රන්දෝලි පෙරහැර
30/07/2025

https://www.youtube.com/live/CmSdculeXhE?si=BUgykjTkjlKU9dE8

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර 🙏🐘🌸
පළමු රන්දෝලි පෙරහැර

කන්ද උඩරට ඇසළ පෙරහර 2025 | පළමු කුඹල් පෙරහර.(සිංහල සජීව විකාශය.) ...

28/07/2025

ලෝකෙටම එකයි ! ඒ ලංකාවේ විතරයි ♥️🇱🇰
ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර 🐘🌸🙏

පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න ♥️🥺🌸
The Trojan

23/07/2025

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර, පස් දිනකින් වීදි සරයි.♥️

The Trojan Page එකත් ෆලෝව් කරන් යන්න ♥️

13/07/2025

දොහොත් නඟා වැඳපල්ලා සොබාදහමේ අපේ දෙවිඳු 🦚🙏♥️

පේජ් එකටත් Like එකක් දාගෙන යමු The Trojan ♥️🌼

#කතරගම #මැණික්ගඟ

11/07/2025

තම පෙරහැර රාජකාරිය අවසාන කර දෙවි හාමුදුරුවො උදෙසා පලතුරු පූජාවන් පවත්වා කතරගම දෙවියන් වන්දනා කරන හස්ති පාලක තුමන්ලා සමග කතරගම ආඩම්බරකාරයා වාසනා 🦚♥️ The Trojan

.          👑𝐌𝐈𝐒𝐒 𝐖𝐎𝐑𝐋𝐃 𝟐𝟎𝟐𝟓👑 🔺 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගය හෙට දින පස්වරු 1.00 සිට ලොව පුරා තෙලන්ගානා හි හයි...
31/05/2025

. 👑𝐌𝐈𝐒𝐒 𝐖𝐎𝐑𝐋𝐃 𝟐𝟎𝟐𝟓👑

🔺 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගය හෙට දින පස්වරු 1.00 සිට ලොව පුරා තෙලන්ගානා හි හයිද්‍රාබාද් හි වෙතින් සජීවීව විකාශය කෙරෙන අතර ඊට සමගාමිව විවිධ රටවල සජිවී රූපවාහිනි විකාශනයන් සිදු වන අතර අනෙක් අයට www.watchmissworld.com වෙත පිවිසීමට හැකියාව ඇත.

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවැත්වීමට නියමිත 72 වන ලෝක රූ රැජින උළෙල ඔබට උරුමය, බලාපොරොත්තුව සහ ලොව පුරා සිටින රූමත් තරුණියන් 108 දෙනෙකුගේ සැමරුමක් අත්විඳීමට හැකියාව අද දින අත් විදීමට හැකියාව ඇත්තේය.

අද දින එනම් මැයි 31 වන දින සජීවීව | GMT ප.ව. 1:00 ට (ලංකාවේ වේලාවෙන් 6.30)
www.watchmissworld.com මගින් Miss World Grand Finale සමඟින් ඔබට සජීවීව එකතු විය හැකියි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් මහා තරඟයට එකතු වෙන අනුදි ගුණසේකරට ලක් මාතාව ඉහලින් ඔසවා තබන්නට උණුසුම් සුභ පැතුම් Trojan සමුහය හදවතින් එක් කරන්නෙමු. ❤️
🌍🇱🇰💎

⚜ ᵗʳᵒʲᵃⁿ ᵃᵈᵐⁱⁿ ᶜʳᵉʷ ⚜
🏆 ᴡɪᴛʜ ᴛʀᴏᴊᴀɴ ᴛᴇᴀᴍ ʏᴏᴜ'ʟʟ ɴᴇᴠᴇʀ ʙᴇ ᴀʟᴏɴᴇ 🏆

සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀කාලය බොහෝ වේගයෙන් සියල්ල පසු කරමින් ගමන් කරනු ඇත...
23/01/2025

සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀

කාලය බොහෝ වේගයෙන් සියල්ල පසු කරමින් ගමන් කරනු ඇත.
අපි අපෙන් වෙන් වී දැන් බොහෝ කල් ගත වී ඇත.

එනමුදු අහබෙන්වත් අපි මුණ ගැසී නොමැති අතර නුබේ කොහේ සිටිනවා දැයි මා දන්නේ ද නැත. නුබ කව්රුන් සමඟ දැයි මා දන්නේ ද නැත.

කාලය සිල්ල වෙනස් කරමින් යන ගමනේ නුබ නොමැති ජීවිතයට කාලය මාව අනුවර්තනය කිරීම මටත් පුදුමයකි.

වෙන්ව ගිය අපි අවාරේ මුණ නොගැසීම අපි දෙදෙනාටම හොඳ ය. මන්ද අවාරේ හටගන්නා ප්‍රේමයන් පැණි රස ද තිත්ත ද යන්න කිව නොහැකි නිසා ය.

නුබ හොයපු ප්‍රේමය නුබ සොයා ගිය බව දන්නා නමුත් නුබ හොයපු ආදරය ලැබෙනවා දැයි මම නොදනිමි. එනමුදු මම තවම ප්‍රේමය තුළම මංමුලාවී සිටින්නේ ඉන් එළියට පැමිණීමට නොහැකිව ය.

නුබ කෙරූ ප්‍රේමයේත් මා කෙරූ ප්‍රේමයේත් ශේෂ තවමත් ඉතිරිව ඇතැයි මා තදින් විශ්වාස කරමි. සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀

H❤️‍🩹🕊️

.          🤺🎯⚜The Trojan⚜🎯🤺"ලේ බිඳක් දන් දෙන්න            ජීවිතයක් රැකගන්න....."       🤺🎯⚜The Trojan⚜🎯🤺           ටෙලිග්...
18/12/2024

. 🤺🎯⚜The Trojan⚜🎯🤺

"ලේ බිඳක් දන් දෙන්න
ජීවිතයක් රැකගන්න....."

🤺🎯⚜The Trojan⚜🎯🤺
ටෙලිග්‍රෑම් සමූහයේ

🔅වසර තුනක් සපිරීම
🔅සාමාජිකයන් ලක්ෂයක් එකතු වීම
හා
🔅හදිසි අනතුරකින් අප අතරින්
වෙන්වූ
ආකාශ් සහෝදරයාට
පින් අනුමෝදන් කිරීම යන කරාණා
පෙරදැරිව

⚜The Troja Admin⚜ මණ්ඩලය
විසින්
සංවිධානය කල

🩸ලේ දන් දීමේ කඳවුර🩸

🔴 දෙසැම්බර් මස 22 උදෑසන 9.00
සිට
සවස 3.00 දක්වා
☸ගොඩකුඹුර ශ්‍රී සුමනතිස්සාරම
විහාරස්ථානයේ පැවැත්වේ☸

ලේ බිඳුවක රැඳුන ජීවිත වෙනුවෙන්
ඔබත් එන්න අපිත් එක්ක🩸
🫶🏻ලේ දන් දීමේ දාන පාරමිතාව
🙏🏻පුරන්නට....

💖𝐖𝐢𝐭𝐡 𝐓𝐡𝐞 𝐓𝐫𝐨𝐣𝐚𝐧 𝐭𝐞𝐚𝐦 𝐲𝐨𝐮'𝐥𝐥 𝐧𝐞𝐯𝐞𝐫 𝐛𝐞 𝐚𝐥𝐨𝐧𝐞💖

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Trojan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share