J & S Studios

J & S Studios J & S Studios is the latest recording facility in Colombo Sri Lanka, provides most trendy & high qua
(1)

28/08/2023

She is Back... Umara Singhawanse at J & S Studios..

Late night work..
24/08/2023

Late night work..

24/08/2023

Ridma Weerawardena in the House..

24/08/2023

අභිශේකා Concert Rehearsing at J & S Studios..

24/08/2023

දෙමළ සහ හින්දි චිත්‍රපට 200ට එහා ගීතවත් කල, ඉන්දියානු සුපිරි නලු රැජිනි කාන්ත්ගෙ චිත්‍රපට ගීතවලට පන පොවන, Sony Music, T series වගේ Label වලට වැඩිම productions කරපු Legendary Sir Srinivas අපේ Studio එකට ආවා.. Life Moment එකක් සහ Studio Career එකේ ලොකු Achievement එකක්.. ඉක්මනින්ම දවසක A R Rahman සරුත් එයි..

24/08/2023

It’s a pleasure to have Umaria Singhawanse at J & S Studios..

24/08/2023

දින්නා & කයිසර් In the House..

09/02/2023

Master Karunarathna Divulgane at J & S Studios..

Hitha Hoyanna / හිත හොයන්න( ලෝකේ දුවන රෝදේ )✘ Artist - Kasun Kalhara✘ Producer - Steve Joseph Anderson✘ Melody and Music...
09/01/2023

Hitha Hoyanna / හිත හොයන්න
( ලෝකේ දුවන රෝදේ )

✘ Artist - Kasun Kalhara
✘ Producer - Steve Joseph Anderson
✘ Melody and Music - Rukshan S Subaainghe
✘ Lyrics - Methun SK
✘ All Keys and programming - Senanga Dissanayake
✘ All Guitars - Mahendra Pasquel
✘ Violin - Rukshan Gunawardhana
✘ Cello - Rochana Ramanayake
✘ Mix & Mastered - Vinod Melpitiya

✘ Director and Script - Sanjeewa Senavirathne
✘ Cinematography - kularuwan Gamage
✘ Camera Assistant -Aruna Sanjaya
✘ Edit and Color -Kushan Tharuka
✘ Hair and makeup glamour by Pasan Malshan
✘ Choreography - Sanjeewa Senavirathne
✘ Production manager - Dumidu Jayasundara
✘ Photography - Sudeepa Dhanjaya
✘ Costume Design - Drithi
✘ Artworks by - Asanka Sandaruwan

Special Thanks:
Neleka Thilini
Narada Dhanagi Thotagamuwa
Chari Wickramathilaka
Kalani Weerasooriya
Pubudu Niroshan
Samarasiri Kandanage
Sachinthana Perera
W.A.U Saparamadu

✘ Digital Strategist - ADMA.LK

Lyrics
රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

Hitha Hoyanna / හිත හොයන්න ( ලෝකේ දුවන රෝදේ )Kasun Kalhara - Hitha Hoyanna ( හිත හොයන්න ) Official Music Video✘ Artist - Kasun Kalhara✘ Producer - Steve Jose...

සෑහෙන මහන්සි වෙලා කරපු වැඩක්.. ලෝකෙ නැතුව හිත හොයමුද?? හෙට හවසට ලෑස්ති වෙන්න.. ලෝකෙ නැතුව හිත හොයන්න..
08/01/2023

සෑහෙන මහන්සි වෙලා කරපු වැඩක්.. ලෝකෙ නැතුව හිත හොයමුද?? හෙට හවසට ලෑස්ති වෙන්න.. ලෝකෙ නැතුව හිත හොයන්න..

Wonderful to have Mr Randhir with WePlus boys..
23/10/2022

Wonderful to have Mr Randhir with WePlus boys..


Address

387/C, Pannipitiya
Colombo
10230

Alerts

Be the first to know and let us send you an email when J & S Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to J & S Studios:

Share