𝙍𝙐 𝙃𝙞

𝙍𝙐 𝙃𝙞 අපහසුවෙන් සිරගත කල අප්‍රකාශිත හැගීම් වේදනාකාරීයි ♡ .

👣

නිදහස 🤍🍃.
14/08/2025

නිදහස 🤍🍃.

නොකියම ඔය සිත මා හද හැඟීමෙන් පුරවලා... 🌷
13/08/2025

නොකියම ඔය සිත මා හද හැඟීමෙන් පුරවලා... 🌷

" ඔබට මල් දීමට කෙනෙකු නොමැති බව ඔබ දනී නම් 'ඔබ ඔබ වෙනුවෙන් මල් මිලදීගැනීමට තීරණය කරන්න .එය වඩාත් විශිෂ්ට වේ." ! 🌸♥️~🌷
12/08/2025

" ඔබට මල් දීමට කෙනෙකු නොමැති බව ඔබ දනී නම් '

ඔබ ඔබ වෙනුවෙන් මල් මිලදීගැනීමට තීරණය කරන්න .
එය වඩාත් විශිෂ්ට වේ." ! 🌸♥️

~
🌷

I "මම ඇයට කොතරම් ආදරය කළාද කියනවා නම් මල් වෙනුවට මම ඇයට පොත් තෑගි දුන්නා. මල් දින කිහිපයක් තියෙයි, ඒත් හොඳ පොතක් ජීවිත ක...
12/08/2025

I "මම ඇයට කොතරම් ආදරය කළාද කියනවා නම් මල් වෙනුවට මම ඇයට පොත් තෑගි දුන්නා. මල් දින කිහිපයක් තියෙයි, ඒත් හොඳ පොතක් ජීවිත කාලය පුරාම තියෙනවා..!" 🌀🤍

- ඇල්බට් අයින්ස්ටයින් -

උපුටාගැනීම -

සාමය ඇරඹුණේ ඔබ දුටු මොහොතේ සිට ය.යුද්ධය ඇරඹුණෙත් ඒ මොහොතේ සිට ය.. 🤍🥹
31/07/2025

සාමය ඇරඹුණේ ඔබ දුටු මොහොතේ සිට ය.
යුද්ධය ඇරඹුණෙත් ඒ මොහොතේ සිට ය.. 🤍🥹

🖤
20/02/2025

🖤

නෙතු සලා හමු වෙලා...!! සුසුමකින් වෙන් වුනා...! 💞🙇‍♂
20/02/2025

නෙතු සලා හමු වෙලා...!! සුසුමකින් වෙන් වුනා...! 💞🙇‍♂

සෙනග අතරින් ඉදහිට මතුවන නුඹ වන් මුහුණු      මතකයන් ගොඩක,මා තනිව තනි කර දමනු ඇත 🌱
19/02/2025

සෙනග අතරින් ඉදහිට මතුවන නුඹ වන් මුහුණු
මතකයන් ගොඩක,මා තනිව තනි කර දමනු ඇත 🌱

"ගානක් නෑ වගේ හිටියට මමනෙ දන්නේ ඔයාව මතක් වෙන තරම "🤍
17/02/2025

"ගානක් නෑ වගේ හිටියට මමනෙ දන්නේ ඔයාව මතක් වෙන තරම "🤍

හැගීම් සගවන හදවතසහගොලු වූ මුවසමග තරහින්දෑස් කතා කරයි රහසින් ! ♡
17/02/2025

හැගීම් සගවන හදවත
සහ
ගොලු වූ මුව
සමග
තරහින්
දෑස් කතා කරයි රහසින් !

I Start my next chapter with you 🥀Good bye 🫂💨
16/02/2025

I Start my next chapter with you 🥀
Good bye 🫂💨

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙍𝙐 𝙃𝙞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category