Dot Artist

Dot Artist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dot Artist, Art, Colombo.

Dot’s Tales | Shadow Symphony Maestro
I don’t draw… I build worlds with dots

Dot Artist | Architect | Bhathila Abesingha
Stippling | Pen & Ink
I create worlds using thousands of dots
Original artworks & commission
📱 WhatsApp: 070-3162519 (Messages only)

ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන, ඔබේ කතාව කියන අද්විතීය Dot Art නිර්මාණ. 🖤Customize your personal space with a piece of dot ar...
06/08/2026

ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන, ඔබේ කතාව කියන අද්විතීය Dot Art නිර්මාණ. 🖤

Customize your personal space with a piece of dot art made just for you. 🖤

More than just wall decor a handcrafted artwork that reflects your personality, memories, and unique story.

Transform your space with the beauty of every carefully placed dot. ✨

📩 DM for custom orders & collaborations.

05/08/2026

අද රෑ තමයි අඳුරුම රෑ.....මොකද අද dark zone එකේ පලවෙනි layer එක තිත් තියන්නයි යන්නේ........

Dark zone එකේදී මට එහෙම ලොකුවට කලබලයක් නෑ ...පුලුවන් තරම් තිත් තියලා පුලුවන් තරම් අඳුරු කරන්නයි තියෙන්නේ..හැබයි කලු පාටටත් පාට shading ගොඩාක් තියේ...
ඒ නිසා ලේසි නෑ...❤️❤️❤️

#තිත්තියනකෙල්ල #ඩොටී

04/08/2026

ඉවසීම නැත්තම් මේක කරන්න හිතන්නවත් එපා...🥹
බෙහෙතක් උනත් මාත්‍රාවට වඩා ගත්තෝත් වෙන දේ වගේ තමයි...අපිට දවසකට තිත් තියන්න පුලුවන් පොඩ්ඩයි..ඊට වඩා තිබ්බොත් අපි stress වෙලා පිස්සු හැදෙනවා.......ඒ ඇයි කියලා part 2 එකේදී අපි බලමු...
#ඩොටී #තිත්තියනකෙල්ල

30/07/2026

ඔන්න කාලෙකට පස්සේ… 😍
දිගෑරගෙන… එළාගෙන… හොඳට තිත් තියන්න පුළුවන් ලොකුම ලොකු art එකක් හම්බුණා! 🖤🎨

මේ වෙනකම් මම කරපු නැති අලුත්ම size එකක art එකක් තමයි මේ… 😮‍💨✨

ඉතින් බලමුකෝ… මේක ඉවර කරන්න මට දවස් කීයක් යාවිද? 🤔🖊️

හරියටම guess කරන කෙනාට… පුංචි තෑග්ගක් දෙන්නම්කෝ! 🎁😌

ඔයාලගේ guess එක comment එකක දාගෙන යන්න! 👇🖤

#ඩොටී #තිත්තියනකෙල්ල

🖊️✨ YOUR PERFECT ART TOOL IS HERE ✨🖤Create with precision. Create with confidence.Create your masterpiece, one dot at a ...
30/07/2026

🖊️✨ YOUR PERFECT ART TOOL IS HERE ✨🖤

Create with precision. Create with confidence.
Create your masterpiece, one dot at a time.

The Sakura Pigma Micron Pen — a perfect choice for Dot Art, Stippling, Fine Line Art & intricate details. 🎨

🖤 Perfect for artists who care about every detail.

🔥 LIMITED STOCK AVAILABLE!
📩 DM us to place your order
📱 WhatsApp Only: 070 316 2519
🛵 Islandwide Delivery Available 🇱🇰

Every Dot. Every Detail. Your Art. 🖤

11/07/2026

තිත් තියද්දි පලවෙනි layer එක තියන එක තමයි අමාරුම....මොකද කිසිම ලස්සනක් පෙන්නෙත් නැති එත් අනිවාර්යයෙන්ම තියන්නත් වෙන layer එක තමයි පලවෙනි layer එක කියන්නේ........

මේ layer එක ඉවර වෙනකම් art එක හරියට එනවද කියන එක අපි දන්නේ නෑ..ඉතින් හිතන්නකෝ..මේ විදිහට සතියක් විතර ගිහින් අන්තිම layers තියද්දී art එක අපිට ඔනී විදිහට ආවේත් නැත්තම් මහන්සිය අපතේ තමයි....

#ඩොටී #තිත්තියනකෙල්ල

රේඛාවෙන් සිහින ගොඩනඟන හදවතක් ...වෙනුවෙන්....🖤පැය 53 යි.....Happy Birthday Suchith sir...🖤 #තිත්තියනකෙල්ල  #ඩොටී
06/03/2026

රේඛාවෙන් සිහින ගොඩනඟන හදවතක් ...වෙනුවෙන්....🖤
පැය 53 යි.....

Happy Birthday Suchith sir...🖤

#තිත්තියනකෙල්ල #ඩොටී

11/01/2026
10/01/2026

Dot Art 🖤 vs Dot artist 🖤
මං තියෙන තිතුයි....තිත් තියන මායි....
#ඩොටී

08/01/2026

Dot art progress 🖤 #ඩොටී #තිත්

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dot Artist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dot Artist:

Shortcuts

Share