13/07/2024
සවනට වදන් මිහිරිය පැණි සේ
කෑමත් වේලකි ඔහුටම රිසි සේ
වැරදුනත් කමක් නෑ හදනවා විගසේ
අච්චාරු ත් පරාදයිලූ වට්ටෝරු පලසේ
සෙල්ලම් බත් ඉව්වා අපිත් ඒ කාලේ
ඇත්තටම හැදුවොත් නලියන්නේ වලදේ
එත් එහෙව් වට්ටොරු තිබ්බේ නෑ ගාලේ
වෙදපප්පට නෑකම් කොයින් දැයි මෙලෙසේ
😁
- පී.වී.වි.ප්‍රියශාන්✍️ -
🙂❣️
විටෙක සූපවේදීන් ට පවා අදහා ගත නොහැකි
වට්ටෝරු ඉදිරිපත් කරමින්
මිරිහි හඬින් වට්ටොරු අච්චාරු කර එළහරකා කුක්කු තලපය අප වෙත පිළිගැන්වූ ඔහු....