Thoughts - සිතුවිලි

Thoughts - සිතුවිලි Thoughts for better tomorrow

10/08/2026
10/08/2026
05/08/2026

උදේම දුවගෙන දුවගෙන බස් එකට ආව , බලද්දි ට්‍රාන්ස්පෝර්ට් එකත් පරක්කුයි , අපේ ඩ්‍රයිවර්ටත් වැස්ස . මදැයි බාගෙට කොන්ඩෙත් පිරන් දුවන් ආව . හැබැයි අද හරිම gloomy දවසක් බස් එක ඔහේ යනවා , සිතල හුලං වැදෙනවා , කඩ ගොඩක්ම වහල තාම උදේ නිසයි වැස්ස නිසයි , කඩ පාස් වෙද්දි බනිස් සුවදක් එනවා . ලොකුවට බඩගින්නක් නැතත් බඩගින්නක් එනවා , හැබැයි හරිම නිස්කලංකයි පාර වෙනද තරම් සෙනග නෑ හැමදාම මේ වගේ නම් කොච්චර හොදද.

ටිකක් වෙලා යද්දී ට්‍රැෆික් වැඩි වෙනවා සුපුරුදු තදබදේ පටන් ගන්නවා , ඔෆිස් එකේ කරන්න තියන වැඩ මතක් වෙනවා , අපි හැල්මේ දුවනවා

01/08/2026
01/08/2026
01/08/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Thoughts - සිතුවිලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category