Master Mind

Master Mind එන්න,
හදවතේ
නවාතැන්පලට..

08/06/2024

රැල්ලක් හදමු
ක්‍රිකට් ටීම් එකේ උන්ට
දුටු තැන ගහන්න🙂

🥺🥺
29/09/2022

🥺🥺

ඇත්තම එක ඔන්න.🤣
05/08/2022

ඇත්තම එක ඔන්න.🤣

31/03/2022

එලවල අපි කාවද ගේන්නේ????

පැය 10 ක් විදුලිය කැපේ...!😔ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ...
25/03/2022

පැය 10 ක් විදුලිය කැපේ...!😔

ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද ප්‍රකාශ කළේය.

ඉන්ධන හිඟයක් හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර, දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන සතියේ සිට පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.

විදුලිබලාගාරවල ඉන්ධන සහ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය හිඟවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

20/03/2022

ටීවී එකෙ පෙන්නපු නැති කෑල්ල..
ගමේ උන්ගෙ ගැම්ම 😻



සල්ලිකාර⁣ බේබිලා

RIP😢
04/03/2022

RIP😢

අතුරැපසත් ඉල්ලගන්න කන්න හදන්නෙ😒
28/02/2022

අතුරැපසත් ඉල්ලගන්න කන්න හදන්නෙ😒

23/02/2022

අනුරද දැන් දිනල තියෙන්නෙ?

තිත්ත ඇත්ත...!

18/02/2022

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ...|❤️

- උපුටාගන්නා ලද්දකි-

මේ ටිකට..😏😡
20/01/2022

මේ ටිකට..😏😡

යාලුවනේ.. වාහනේ එලියට ගන්න විදියක් නෑ.. අදහසක් දෙන්න..🌚
23/12/2021

යාලුවනේ.. වාහනේ එලියට ගන්න විදියක් නෑ.. අදහසක් දෙන්න..🌚

Address

CHEC Port City Colombo (Private) Limited, Level 30, One Galle Face Tower, No 1 A
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Master Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share