Narmadha Wickramaarachchi

Narmadha Wickramaarachchi public figure

පුරවැසි කිරුළ....කතිකාව : ස්ත්‍රීවාදී ප්‍රතිකාරය හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය ...විකාශනය : හෙට....🙂
26/01/2024

පුරවැසි කිරුළ....
කතිකාව : ස්ත්‍රීවාදී ප්‍රතිකාරය හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය ...
විකාශනය : හෙට....🙂

මැද මහනුවර හේවිසි සද්දෙටත් පෙරඇසුණා වැහි වලාවක් පුපුරනා හඬආලේ තරම්මයි නොහඬන දෑස් බරඅත්වැල ගිළිහුණේ සංගිලි පාලමේ මැදඇවිදන...
17/05/2023

මැද මහනුවර හේවිසි සද්දෙටත් පෙර
ඇසුණා වැහි වලාවක් පුපුරනා හඬ
ආලේ තරම්මයි නොහඬන දෑස් බර
අත්වැල ගිළිහුණේ සංගිලි පාලමේ මැද

ඇවිදන් ආව දුර බොහොමයි හැරෙන්නට
නොබසින් වැටුණෙ බැල්මයි බැල්මේ දුකට
කවියක තියා සඟවා ගන්නට මතක
ආවා දුරක් රිදෙනා තැන් තියා මඟ

පන්සල් මළුව අමදින හුරු දෑත් යුග
සිවුරෙන් මතුව ආ සිරියාවක මිසක
දුටුවා මුත් නුදුටු සේ කියනා බණක
නුදුටිමි මඟ තබා ආ සසරේ මතක

Address

Colombo
Colombo

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Narmadha Wickramaarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Narmadha Wickramaarachchi:

Share

Category