සක්ර-Sakra

සක්ර-Sakra දැනුම, ස්භාවදහම සහ ඉතිහාසය එකට ගැලපෙන ස්ථානයක් !

25/05/2026
01/12/2025

ලෝකයේ දිගම දියයට ගුහාව !
(524Km)

මෙවැනි වීඩියො බලන්න අපගෙ පිටුවට පිවිසෙන්න
(Follow and like)

#රහසජලයටඅවතී #ජලයයටගුහා #අඩිගැඹුරේලෝකය

30/11/2025

මේ මාසෙත් ගෙවිලා ගියාම 2026 හොදින් පල දරයි 🙏❤

29/11/2025

මීට අවුරුදු 400කට කලින් ඉපදුනු, දැනටත් ජීවත්වෙන යෝධයා !

මෙවැනි වීඩියො බලන්න අපගෙ පිටුවට පිවිසෙන්න

අපා, දෙපා,සිවුපා ඇතුලු  සියලුම දෙනා ආරක්ෂා වේවා ! 🙏
27/11/2025

අපා, දෙපා,සිවුපා ඇතුලු සියලුම දෙනා ආරක්ෂා වේවා ! 🙏

27/11/2025

ඔබ නොදුටු දේවල්

මෙවැනි වීඩියො බලන්න අපගේ පිටුව වෙත පිවිසෙන්න.

26/11/2025

තල්මසුන් පැටවුන්ට කිරිදෙන ආකාරය මෙතරම් අසාමාන්‍යයිද ?

තල්මසුන් ක්ශීරපායින් බව ඔබ දැනන් ඉන්න ඇති, ඒත් පැටවුන්ට කිරිදෙන ආකාරය ඔබ දැනන් සිටියද?

මෙවැනි වීඩියො බලන්න අපගෙ පිටුව වෙත පිවිසෙන්න.

20/11/2025

ලොව දිගම සෘජු මාර්ගය !
(කිලෝමීටර 240ක්)

මෙවැනි තවත් වීඩියො බලන්න අපගෙ පිටුවට පිවිසෙන්න.

සෞදි අරාබියෙ පිහිටා ඇත.මේක තමයි ලොව දිගම සෘජු මාර්ගය, මෙහි නම Highway 10, මෙහි විශේශත්වය වන්නෙ කිලෝමීටර 240ක් පුරාවට කිසිම වංගුවක්, බෑවුමක් නොමැතිව කෙලින්ම පිහිටීමයි. මෙය කිං ෆාද් රජු විසින් ගොඩ නගා ඇත




ගාලු පාර එදා සහ අද !(1978 Vs 2025)
19/11/2025

ගාලු පාර එදා සහ අද !
(1978 Vs 2025)

18/11/2025

අපිව Follow කරන්න කියනවට වඩා.. අපිව දැකපු ගමන් Follow කරන්න හිතෙන විදිහෙ නිර්මාණශීලීව අපි මේකෙ වැඩ කරොත් ගොඩ යන එක අමාරු නෑ.. අපි ඒකට ට්‍රයි කරමු.❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සක්ර-Sakra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share