Dilnethu flora

Call Contact the establishment

Dilnethu flora දවසක් ඒවි
අපිත් අපේ සිහින වලට යාවී...🌹🌹🌹
Whatsapp_ 0761908726. Class detils_0764167513
(20)

නොදාම  ඉන්නම බැරි post එකක්...අද දවස පුරාම මාරම කට්ටක් කෑවා.සුදු පාට foam sheet 100ක් හොයාගන්න ..හැබැයි අවසානේ හොයාගත්තා...
12/10/2026

නොදාම ඉන්නම බැරි post එකක්...අද දවස පුරාම මාරම කට්ටක් කෑවා.සුදු පාට foam sheet 100ක් හොයාගන්න ..හැබැයි අවසානේ හොයාගත්තා...ඒත් කියන්න ම ඕනා fllowers ලා ගොඩක් ඉන්න page එකකින් නෙවේ ඒ හම්බුනේ..(පහළින් මම දාන්නම් ඒ page එක)
ඉතින් සල්ලි ත් හෙට දාන්න අක්කෙ කියලා අදම පාර්සලය කුරියර් කරපු ඒ මනුෂ්‍යත්වයට ගොඩක් ස්තූතියි මැණික ...😍
හැබැයි ඒ වගේ හදිස්සි අවස්තා වලදී ප්‍රයෝජන ගන්න පිරිසකුත් හම්බුනා...ඒ ගැන ඇත්තටම දුකයි...😥
කොහොම උනත් ඒ වෙලේ foam sheet ගන්න තැන් හොයලා උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ..🙏
සච්ලා අක්කා..ශාලිකා අක්කා මන් නිසා ගොඩක් මහන්සි උනා..ඉතින් ගොඩක් අක්කලා ....💗💗
කොහොමෙන් කොහොම හරි අවාසානෙ ඕන foam sheet ටික හම්බුනා ඉතින් ...😍
💗💗ඒ වගේම නම් වශයෙන් ස්තූති නොකළාට හැම තත්පරයකම මාව තනි නොකරන මගේ ආදරණීය හදවත් පිරිසට මහමෙරක් තරමට ස්තූතියි ..💗😍

12/10/2026

මල් හදන එකත් නතර කරන්න ඕන හිතුන දවසක් ...😥😥😥😥😥😥

12/10/2026

foam sheet ගන්න තැනක් කියන්න ළමයි ...😥

ඒ ටික ලස්සනයි ද ළමයි ...💗😍
10/10/2026

ඒ ටික ලස්සනයි ද ළමයි ...💗😍

මේ වගේ photo එකක් ගන්න ගොඩක් කාලෙක ඉදලා බලන් හිටියා...ඒකත් හරි ඉතින් ..කොහේ හරි මල් කඩයක් මතක් උනාද බලන්න ළමයි ....💗😍
09/10/2026

මේ වගේ photo එකක් ගන්න ගොඩක් කාලෙක ඉදලා බලන් හිටියා...ඒකත් හරි ඉතින් ..කොහේ හරි මල් කඩයක් මතක් උනාද බලන්න ළමයි ....💗😍

ගොඩක් කාලෙකට පස්සෙ ඉතින් ....😍හැමදාම එකම වාස් ඕන කියලා  නෑනේ නේද..දවසින් දවස තත්පරෙන් තත්පරේට අලුත් විදිහට හිතන්න ඕන..මම...
08/10/2026

ගොඩක් කාලෙකට පස්සෙ ඉතින් ....😍හැමදාම එකම වාස් ඕන කියලා නෑනේ නේද..දවසින් දවස තත්පරෙන් තත්පරේට අලුත් විදිහට හිතන්න ඕන..මම හරි නේද ළමයි ...

අසනීපෙන් නිසා ටික දවසකකට  ඕඩර්ස් බාර ගන්නෙ නෑ ළමයි  සමාවෙන්න ......බාරගත් ඇණවුම් සියල්ල curriar කර අවසන්...
29/09/2026

අසනීපෙන් නිසා ටික දවසකකට ඕඩර්ස් බාර ගන්නෙ නෑ ළමයි සමාවෙන්න ......බාරගත් ඇණවුම් සියල්ල curriar කර අවසන්...

26/09/2026

�දෙකම ලස්සනයි කියන්න එපා..��

26/09/2026

මල් කියන්නෙම සිත නිවන භාවනාවක් ...

24/09/2026

ඇත්�තම කතාව ඒක...��

Address

Chilaw

Telephone

+94764167513

Website

Alerts

Be the first to know and let us send you an email when Dilnethu flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dilnethu flora:

Shortcuts

Share