07/04/2026
මේ සතියේ Chill Town Pannipitiya එකේ vibe එක නම් වෙනම ලෙවල් එකක්! 🔥🎶
දවස් 4ක් – Bands 4ක් – Party එක Full Blast!
🎤 April 8 බදාදා – Mushroom Band
🎤 April 9 බ්‍රහස්පතින්දා – Newway Band
🎤 April 10 සිකුරාදා – Agni Band
🎤 April 11 සෙනසුරාදා – Komadu Band
ඔයාගේ set එකත් එක්ක BYOB අරන් එන්න 🍾
හොඳ music, max party vibe, tasty bites, සහ unforgettable night experience එකක් Chill Town එකේදිම!
📍 Pannipitiya
📞 Reservation: 0771 369 369 | 0721 969 369
PartyVibeChillTownPannipitiya WeekendVibes